"අක්කාරම" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('උණ රෝගීන්ගේ දිවේ මතුපිට සෑදෙන මැලියම් විශේෂය...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
උණ රෝගීන්ගේ දිවේ මතුපිට සෑදෙන මැලියම් විශේෂයට අක්කාරම් යයි කියනු ලැබේ. සුදු අක්කාරම්ය, කළු අක්කාරම් යයි අක්කාරම් දෙවැදෑරුම්ය. මලමූත්‍ර බද්ධ වීමක් ද නොමැතිව උණ මධ්‍යම වේගයෙන් පවත්නා විට දිවේ සුදු අක්කාරම් සෑදේ. උණ සන්නිපාත වූ කල මල බද්ධය ද පවතී නම් දිව කොරසැඩි වැ කළු අක්කාරම් සෑදේ. උණ වේගයත් සමඟ අක්කාරම් ක්‍රමයේන වැඩි වී උගුර දක්වා පැතිරේ. එහෙයින් තුන්දොස් ශමනයට උපකාරි වූ කුළු, ඇඹුල් හෝ ලුණු රසැති ඖෂධවලින් සාදා ගනු ලබන ''ලේහ" දිවේ ඇතිල්ලීමෙන් නොහොත් ඒවායින් දිව මැදීමෙන් අක්කාරම් බැඳීම නවතී.
+
උණ රෝගීන්ගේ දිවේ මතුපිට සෑදෙන මැලියම් විශේෂයට අක්කාරම් යයි කියනු ලැබේ. සුදු අක්කාරම්ය, කළු අක්කාරම් යයි අක්කාරම් දෙවැදෑරුම්ය. මලමූත්‍ර බද්ධ වීමක් ද නොමැතිව උණ මධ්‍යම වේගයෙන් පවත්නා විට දිවේ සුදු අක්කාරම් සෑදේ. උණ සන්නිපාත වූ කල මල බද්ධය ද පවතී නම් දිව කොරසැඩි වැ කළු අක්කාරම් සෑදේ. උණ වේගයත් සමඟ අක්කාරම් ක්‍රමයේන වැඩි වී උගුර දක්වා පැතිරේ. එහෙයින් තුන්දොස් ශමනයට උපකාරි වූ කුළු, ඇඹුල් හෝ ලුණු රසැති ඖෂධවලින් සාදා ගනු ලබන "ලේහ" දිවේ ඇතිල්ලීමෙන් නොහොත් ඒවායින් දිව මැදීමෙන් අක්කාරම් බැඳීම නවතී.
 +
 
 +
අත දරුවන්ට මලබද්ධය හා උණ වැලඳුණු කල ද දිවේ සුදු පැහැති මැලියමක් සෑදේ. ඊට කිරි මැලියම් යයි කියති. එය ද අක්කාරම් විශේෂයෙකි. රෝග විනිශ්චයෙහි අෂ්ට පරීක්ෂාවන් අතර ජිහ්වා පරීක්ෂාවෙන් විමසනු ලබනුයේ ද අක්කාරම් ඇති නැති නියාවයි.
  
(සංස්කරණය:1963)
 
(සංස්කරණය:1963)
 
[[ප්‍රවර්ගය:අ]]
 
[[ප්‍රවර්ගය:අ]]

11:23, 8 ජූනි 2023 වන විට නවතම සංශෝධනය

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අක්කාරම&oldid=1708" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි