"අක්යාළ" හි සංශෝධන අතර වෙනස්කම්
('කුඹුරුවලින් අස්වැන්න රැස්කර ගන්නා එක් එක් වා...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | කුඹුරුවලින් අස්වැන්න රැස්කර ගන්නා එක් එක් වාරයෙහි දෙවියන් සඳහා වෙන් කරන කොටස අක්යාළ නමින් හැඳින්වේ. මෙය ගොයම් පෑගූ පසු මුලින් ම යාළට (කුරුණියට) පුරවන කොටසයි. මෙම ධාන්‍ය කොටස ඒ ප්‍රදේශයේ පිහිටි දේවාලයකට හෝ ගම්මඩු ආදී දේව පූජෝත්සවයකට දෙනු ලැබේ. ඇතැම් පළාත්වල අක්යාළ ගෙන එනු සඳහා කපුරාළ හෝ ඔහුගේ නියෝජිතයෝ කුඹුරට හෝ ගොවීන්ගේ ගෙවලට යෙති. බොහෝ විට ගොවීහු ම දේවාලයට ගෙනැවිත් දෙති. මහනුවර පළාතේ අක්යාළ වශයෙන් එකතු වන ධාන්‍ය වාර්ෂික මුළුතැන් අඩුක්කු බෑමේ මංගල්‍යයට ගනු ලැබේ. පිරිමින් විසින් දේවාලයේ දී ම වී කොටා බත් උයා දෙවියන්ට පූජාකරනු ලබන එම මංගල්‍යයේ දී පූජාකොට ඉතිරිවන අහර රැස්ව සිටින්නෝ ද අනුභව කරති. 'පරහද' නමින් හැඳින්වෙන මෙම ආහාරය කෑමෙන් දේව වරප්‍රසාද ලැබෙන බව විශ්වාස කරනු ලැබේ. අක්යාළ ඇතැම් පළාත්වල | + | කුඹුරුවලින් අස්වැන්න රැස්කර ගන්නා එක් එක් වාරයෙහි දෙවියන් සඳහා වෙන් කරන කොටස අක්යාළ නමින් හැඳින්වේ. මෙය ගොයම් පෑගූ පසු මුලින් ම යාළට (කුරුණියට) පුරවන කොටසයි. මෙම ධාන්‍ය කොටස ඒ ප්‍රදේශයේ පිහිටි දේවාලයකට හෝ ගම්මඩු ආදී දේව පූජෝත්සවයකට දෙනු ලැබේ. ඇතැම් පළාත්වල අක්යාළ ගෙන එනු සඳහා කපුරාළ හෝ ඔහුගේ නියෝජිතයෝ කුඹුරට හෝ ගොවීන්ගේ ගෙවලට යෙති. බොහෝ විට ගොවීහු ම දේවාලයට ගෙනැවිත් දෙති. මහනුවර පළාතේ අක්යාළ වශයෙන් එකතු වන ධාන්‍ය වාර්ෂික මුළුතැන් අඩුක්කු බෑමේ මංගල්‍යයට ගනු ලැබේ. පිරිමින් විසින් දේවාලයේ දී ම වී කොටා බත් උයා දෙවියන්ට පූජාකරනු ලබන එම මංගල්‍යයේ දී පූජාකොට ඉතිරිවන අහර රැස්ව සිටින්නෝ ද අනුභව කරති. 'පරහද' නමින් හැඳින්වෙන මෙම ආහාරය කෑමෙන් දේව වරප්‍රසාද ලැබෙන බව විශ්වාස කරනු ලැබේ. අක්යාළ ඇතැම් පළාත්වල "දෙයියන්ගේ වී" නමින් ද හැඳින්වේ. "දෙයියන්ගේ වී" දෙවියන්ට නොදී ගෙදර කැවුම් පිසීම, කෙසෙල් කැන් ඉදවීම ආදිය කිරීම දොස් ගෙනදෙනසුලු යයි සමහරු විශ්වාස කරති. |
+ | |||
(සංස්කරණය:1963) | (සංස්කරණය:1963) | ||
[[ප්‍රවර්ගය:අ]] | [[ප්‍රවර්ගය:අ]] |
15:59, 10 ජූලි 2023 වන විට නවතම සංශෝධනය
කුඹුරුවලින් අස්වැන්න රැස්කර ගන්නා එක් එක් වාරයෙහි දෙවියන් සඳහා වෙන් කරන කොටස අක්යාළ නමින් හැඳින්වේ. මෙය ගොයම් පෑගූ පසු මුලින් ම යාළට (කුරුණියට) පුරවන කොටසයි. මෙම ධාන්‍ය කොටස ඒ ප්‍රදේශයේ පිහිටි දේවාලයකට හෝ ගම්මඩු ආදී දේව පූජෝත්සවයකට දෙනු ලැබේ. ඇතැම් පළාත්වල අක්යාළ ගෙන එනු සඳහා කපුරාළ හෝ ඔහුගේ නියෝජිතයෝ කුඹුරට හෝ ගොවීන්ගේ ගෙවලට යෙති. බොහෝ විට ගොවීහු ම දේවාලයට ගෙනැවිත් දෙති. මහනුවර පළාතේ අක්යාළ වශයෙන් එකතු වන ධාන්‍ය වාර්ෂික මුළුතැන් අඩුක්කු බෑමේ මංගල්‍යයට ගනු ලැබේ. පිරිමින් විසින් දේවාලයේ දී ම වී කොටා බත් උයා දෙවියන්ට පූජාකරනු ලබන එම මංගල්‍යයේ දී පූජාකොට ඉතිරිවන අහර රැස්ව සිටින්නෝ ද අනුභව කරති. 'පරහද' නමින් හැඳින්වෙන මෙම ආහාරය කෑමෙන් දේව වරප්‍රසාද ලැබෙන බව විශ්වාස කරනු ලැබේ. අක්යාළ ඇතැම් පළාත්වල "දෙයියන්ගේ වී" නමින් ද හැඳින්වේ. "දෙයියන්ගේ වී" දෙවියන්ට නොදී ගෙදර කැවුම් පිසීම, කෙසෙල් කැන් ඉදවීම ආදිය කිරීම දොස් ගෙනදෙනසුලු යයි සමහරු විශ්වාස කරති.
(සංස්කරණය:1963)