"අතිඅණ්වීක්ෂය (Ultra-microscope)" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ඉතා සූක්ෂ්ම වස්තු පරීක්ෂා කිරීම සඳහා භාවිත කර...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
ඉතා සූක්ෂ්ම වස්තු පරීක්ෂා කිරීම සඳහා භාවිත කරන උපකරණයකි. එහි විශේෂ ප්‍රදීපන (illumination) ක්‍රමයක් තිබේ. අතිඅණ්වීක්ෂය ඉතා මහත් විශාලන (magnifying) බලයක් ඇති උපකරණයක් නොවේ. අඳුරු පරිසරයක ඇති ඉතා කුඩා වූ කලිල (colloidal) අංශු හෝ ධූම අංශු විසුරුණු ආලෝකයෙන් පරීක්ෂා කිරීමට මේ උපකරණය පාවිච්චි කරනු ලැබේ. මේ අංශු තද කළු පරිසරයක් සහිත කොටු කරන ලද ස්ථානයක ද්‍රවමය හෝ වායුමය අවලම්බනය (suspension) රඳවා, එක පැත්තකින් ඉතා දීප්තිමත් ආලෝකයක් ද්‍රව්‍යය මතුපිටට යොමු කළ විට අංශු මතුපිටට වැටෙන ආලෝකය අංශු කරණකොටගෙන විසිරෙන බැවින් ඒ අංශු දීප්තිමත් වේ. අංශු මගින් ඇති කරනු ලබන විවර්තන (diffraction) ප්‍රතිඵලවල අනුසාරයෙන් ඒවා දක්නට පිළිවන. මේ පිළිවෙළට, සාමාන්‍ය අණ්වීක්ෂයකින් නොපෙනෙන ඉතා කුඩා වස්තු පවා අතිඅණ්වීක්ෂයෙන් පෙනේ. ඒවා පෙනෙන්නේ අඳුරු පරිසරයක කුඩා දීප්තිමත් ලප වැනි විවර්තන මුදු වශයෙනි. බ්‍රවුනීය සංචලනය (Brownian movement) (බ.) පරීක්ෂා කිරීමට ද ඉලෙක්ට්‍රෝනික ආරෝපණය (charge) මනින මිලිකන් බිංදු ක්‍රමයෙහි ද වලා කුටිරයේ (cloud chamber) (විල්සන් වලාකුටීරය බ.) අයනීභවන පථ (ionization tracks) පරීක්ෂා කිරීමට ද අතිඅණ්වීක්ෂය පාවිච්චි කරනු ලැබේ.
+
ඉතා සූක්ෂ්ම වස්තු පරීක්ෂා කිරීම සඳහා භාවිත කරන උපකරණයකි. එහි විශේෂ ප්‍රදීපන (illumination) ක්‍රමයක් තිබේ. අතිඅණ්වීක්ෂය ඉතා මහත් විශාලන (magnifying) බලයක් ඇති උපකරණයක් නොවේ. අඳුරු පරිසරයක ඇති ඉතා කුඩා වූ කලිල (colloidal) අංශු හෝ ධූම අංශු විසුරුණු ආලෝකයෙන් පරීක්ෂා කිරීමට මේ උපකරණය පාවිච්චි කරනු ලැබේ. මේ අංශු තද කළු පරිසරයක් සහිත කොටු කරන ලද ස්ථානයක ද්‍රවමය හෝ වායුමය අවලම්බනය (suspension) රඳවා, එක පැත්තකින් ඉතා දීප්තිමත් ආලෝකයක් ද්‍රව්‍යය මතුපිටට යොමු කළ විට අංශු මතුපිටට වැටෙන ආලෝකය අංශු කරණකොටගෙන විසිරෙන බැවින් ඒ අංශු දීප්තිමත් වේ. අංශු මගින් ඇති කරනු ලබන විවර්තන (diffraction) ප්‍රතිඵලවල අනුසාරයෙන් ඒවා දක්නට පිළිවන. මේ පිළිවෙළට, සාමාන්‍ය අණ්වීක්ෂයකින් නොපෙනෙන ඉතා කුඩා වස්තු පවා අතිඅණ්වීක්ෂයෙන් පෙනේ. ඒවා පෙනෙන්නේ අඳුරු පරිසරයක කුඩා දීප්තිමත් ලප වැනි විවර්තන මුදු වශයෙනි. [[බ්‍රවුනීය සංචලනය]] (Brownian movement) (බ.) පරීක්ෂා කිරීමට ද ඉලෙක්ට්‍රෝනික ආරෝපණය (charge) මනින මිලිකන් බිංදු ක්‍රමයෙහි ද වලා කුටිරයේ (cloud chamber) ([[විල්සන් වලාකුටීරය]] බ.) අයනීභවන පථ (ionization tracks) පරීක්ෂා කිරීමට ද අතිඅණ්වීක්ෂය පාවිච්චි කරනු ලැබේ.
  
(සංස්කරණය:1963)
 
(සංස්කරණය:1963)
 
[[ප්‍රවර්ගය:අ]]
 
[[ප්‍රවර්ගය:අ]]

11:44, 17 ජූලි 2023 වන විට නවතම සංශෝධනය