"අතිශය මූහුර්‍ත" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('දිවා රෑ දෙක්හි උදාවන ශුභඵලදායක මූහූර්‍ත විශේ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
1 පේළිය: 1 පේළිය:
දිවා රෑ දෙක්හි උදාවන ශුභඵලදායක මූහූර්‍ත විශේෂයකි. මේ මූහුර්‍ත වෙන්කර ගැනීම සඳහා සෑම දිනක ම දිවාකාලය යාමාර්ධ අටකට ද රාත්‍රිකාලය යාමාර්ධ අටකට ද බෙදා තිබේ. (එක් යාමාර්ධයක ප්‍රමාණය ඔරලෝසු පැය එකහමාරකි.) මෙපරිද්දෙන් බෙදූ කොටස් අතුරෙන් ඉරු දින 2, 4, 5, 6 ද, සඳු දින 1, 4, 5, 7, 8 ද, කුජ දින 1,5,7,8, ද, බුද දින 2, 3, 4, 7, 8 ද, ගුරු දින 1, 4, 7, 8 ද, කිවි දින 3,5,7,8 ද, ශනි දින 2, 5, 6, 7, 8 ද යන යාමාර්ධ දිවාකාලයට අයත් අතිශය මුහුර්‍තයෝ වෙති.
+
දිවා රෑ දෙක්හි උදාවන ශුභඵලදායක මූහූර්‍ත විශේෂයකි. මේ මූහුර්‍ත වෙන්කර ගැනීම සඳහා සෑම දිනක ම දිවාකාලය යාමාර්ධ අටකට ද රාත්‍රිකාලය යාමාර්ධ අටකට ද බෙදා තිබේ. (එක් යාමාර්ධයක ප්‍රමාණය ඔරලෝසු පැය එකහමාරකි.) මෙපරිද්දෙන් බෙදූ කොටස් අතුරෙන් ඉරු දින 2, 4, 5, 6 ද, සඳු දින 1, 4, 5, 7, 8 ද, කුජ දින 1, 5, 7, 8 ද, බුද දින 2, 3, 4, 7, 8 ද, ගුරු දින 1, 4, 7, 8 ද, කිවි දින 3, 5, 7, 8 ද, ශනි දින 2, 5, 6, 7, 8 ද යන යාමාර්ධ දිවාකාලයට අයත් අතිශය මුහුර්‍තයෝ වෙති.
  
ඉරු දින 1, 2, 6 ද, සදු දින 2, 4, 6, 8 ද, කුජ දින 4, 6, 7 ද, බුද දින 2,6,7 ද, ගුරු දින 1,4,5,6,7 ද, කිවි දින 1,2,4,5,6,7 ද, ශනි දින 3, 4, 7, 8 ද යන යාමාර්ධ  රාත්‍රි කාලයට අයත් අතිශය මූහුර්‍තයෝයි. මෙහි නොකී යාමාර්ධ අපජය මුහුර්‍ත නම් වේ.
+
ඉරු දින 1, 2, 6 ද, සදු දින 2, 4, 6, 8 ද, කුජ දින 4, 6, 7 ද, බුද දින 2, 6, 7 ද, ගුරු දින 1, 4, 5, 6, 7 ද, කිවි දින 1, 2, 4, 5, 6, 7 ද, ශනි දින 3, 4, 7, 8 ද යන යාමාර්ධ  රාත්‍රි කාලයට අයත් අතිශය මූහුර්‍තයෝයි. මෙහි නොකී යාමාර්ධ අපජය මුහුර්‍ත නම් වේ.
  
 
(සංස්කරණය:1963)
 
(සංස්කරණය:1963)
 
[[ප්‍රවර්ගය:අ]]
 
[[ප්‍රවර්ගය:අ]]

09:05, 18 ජූලි 2023 වන විට නවතම සංශෝධනය

දිවා රෑ දෙක්හි උදාවන ශුභඵලදායක මූහූර්‍ත විශේෂයකි. මේ මූහුර්‍ත වෙන්කර ගැනීම සඳහා සෑම දිනක ම දිවාකාලය යාමාර්ධ අටකට ද රාත්‍රිකාලය යාමාර්ධ අටකට ද බෙදා තිබේ. (එක් යාමාර්ධයක ප්‍රමාණය ඔරලෝසු පැය එකහමාරකි.) මෙපරිද්දෙන් බෙදූ කොටස් අතුරෙන් ඉරු දින 2, 4, 5, 6 ද, සඳු දින 1, 4, 5, 7, 8 ද, කුජ දින 1, 5, 7, 8 ද, බුද දින 2, 3, 4, 7, 8 ද, ගුරු දින 1, 4, 7, 8 ද, කිවි දින 3, 5, 7, 8 ද, ශනි දින 2, 5, 6, 7, 8 ද යන යාමාර්ධ දිවාකාලයට අයත් අතිශය මුහුර්‍තයෝ වෙති.

ඉරු දින 1, 2, 6 ද, සදු දින 2, 4, 6, 8 ද, කුජ දින 4, 6, 7 ද, බුද දින 2, 6, 7 ද, ගුරු දින 1, 4, 5, 6, 7 ද, කිවි දින 1, 2, 4, 5, 6, 7 ද, ශනි දින 3, 4, 7, 8 ද යන යාමාර්ධ රාත්‍රි කාලයට අයත් අතිශය මූහුර්‍තයෝයි. මෙහි නොකී යාමාර්ධ අපජය මුහුර්‍ත නම් වේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අතිශය_මූහුර්‍ත&oldid=2942" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි