"අංගරා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
1 පේළිය: 1 පේළිය:
සමාජවාදී සෝවියට් සමූහාණ්ඩු සංගමයේ නැගෙනහිර කොටසෙහි පිහිටි ගඟකි. මේ ගඟ බයිකල් විලේ නිරිත දිග කොනෙහි සිට ඉර්කුට්ස්ක් ප්‍රදේශය ඔස්සේ උතුරු දෙසට ගලා ඉක්බිති බටහිරට හැරී ගොස් යෙනිසී ගඟට වැටේ. සැතැපුම් 250ක් දිගැති ඉහළ අංගරා ගඟ බයිකල් විලට ඊසානෙන් පිහිටි කඳුකරයෙන් පටන්ගෙන එම විලට ගලයි. ඒ විලෙන් පිටතට ගලන එක ම ගංගාව වූ ප්‍රධාන අංගරා ග‍‍ඟෙහි  දිග සැතැපුම් 1,100කි. ඔකා හා ඉලිම් මෙහි ප්‍රධාන අතු ගංගාය. යෙනිසි ගඟට එක්වන තැනට ඉහළින් පිහිටි සැතැපුම් 500ක් පමණ දිග කොටසට ඉහළ ටුංගුස්කා යන නාමය ද ව්‍යවහාර වේ.
+
සමාජවාදී සෝවියට් සමූහාණ්ඩු සංගමයේ නැගෙනහිර කොටසෙහි පිහිටි ගඟකි. මේ ගඟ බයිකල් විලේ නිරිත දිග කොනෙහි සිට ඉර්කුට්ස්ක් ප්‍රදේශය ඔස්සේ උතුරු දෙසට ගලා ඉක්බිති බටහිරට හැරී ගොස් යෙනිසී ගඟට වැටේ. සැතැපුම් 250ක් දිගැති ඉහළ අංගරා ගඟ බයිකල් විලට ඊසානෙන් පිහිටි කඳුකරයෙන් පටන්ගෙන එම විලට ගලයි. ඒ විලෙන් පිටතට ගලන එක ම ගංගාව වූ ප්‍රධාන අංගරා ග‍‍ඟෙහි  දිග සැතැපුම් 1,100කි. ඔකා හා ඉලිම් මෙහි ප්‍රධාන අතු ගංගා ය. යෙනිසි ගඟට එක්වන තැනට ඉහළින් පිහිටි සැතැපුම් 500ක් පමණ දිග කොටසට ඉහළ ටුංගුස්කා යන නාමය ද ව්‍යවහාර වේ.
  
අංගරා-ඉලිම් නිම්නයෙහි යකඩ නිධි බහුලය. මේ නිසා ද දිය ඇලිවලින් ලබාගත හැකි ජල විදුලිබලය නිසා ද අංගරා නිම්නය නුදුරු අනාගතයේ දී සෝවියට් දේශයේ වැදගත් කර්මාන්ත ප්‍රදේශයක් විය හැකියි. ජනවාරි මස සිට අප්‍රියෙල් මාසය දක්වා අංගරා ග‍ඟේ දි‍ය මිදේ. දිය නොමිදෙන කාලවල දී මෙම ග‍ඟෙහි දිය ඇලිවලින් තොර කොටස් ගමනාගමනය සඳහා ප්‍රයෝජනවත් වේ.
+
අංගරා-ඉලිම් නිම්නයෙහි යකඩ නිධි බහුල ය. මේ නිසා ද දිය ඇලිවලින් ලබාගත හැකි ජල විදුලි බලය නිසා ද අංගරා නිම්නය නුදුරු අනාගතයේ දී සෝවියට් දේශයේ වැදගත් කර්මාන්ත ප්‍රදේශයක් විය හැකියි. ජනවාරි මස සිට අප්‍රියෙල් මාසය දක්වා අංගරා ග‍ඟේ දි‍ය මිදේ. දිය නොමිදෙන කාලවල දී මෙම ග‍ඟෙහි දිය ඇලිවලින් තොර කොටස් ගමනාගමනය සඳහා ප්‍රයෝජනවත් වේ.
 +
 
 +
(සංස්කරණය: 1963)
  
(සංස්කරණය:1963)
 
 
[[ප්‍රවර්ගය:අ]]
 
[[ප්‍රවර්ගය:අ]]

14:05, 20 ඔක්තෝබර් 2023 වන විට නවතම සංශෝධනය

සමාජවාදී සෝවියට් සමූහාණ්ඩු සංගමයේ නැගෙනහිර කොටසෙහි පිහිටි ගඟකි. මේ ගඟ බයිකල් විලේ නිරිත දිග කොනෙහි සිට ඉර්කුට්ස්ක් ප්‍රදේශය ඔස්සේ උතුරු දෙසට ගලා ඉක්බිති බටහිරට හැරී ගොස් යෙනිසී ගඟට වැටේ. සැතැපුම් 250ක් දිගැති ඉහළ අංගරා ගඟ බයිකල් විලට ඊසානෙන් පිහිටි කඳුකරයෙන් පටන්ගෙන එම විලට ගලයි. ඒ විලෙන් පිටතට ගලන එක ම ගංගාව වූ ප්‍රධාන අංගරා ග‍‍ඟෙහි දිග සැතැපුම් 1,100කි. ඔකා හා ඉලිම් මෙහි ප්‍රධාන අතු ගංගා ය. යෙනිසි ගඟට එක්වන තැනට ඉහළින් පිහිටි සැතැපුම් 500ක් පමණ දිග කොටසට ඉහළ ටුංගුස්කා යන නාමය ද ව්‍යවහාර වේ.

අංගරා-ඉලිම් නිම්නයෙහි යකඩ නිධි බහුල ය. මේ නිසා ද දිය ඇලිවලින් ලබාගත හැකි ජල විදුලි බලය නිසා ද අංගරා නිම්නය නුදුරු අනාගතයේ දී සෝවියට් දේශයේ වැදගත් කර්මාන්ත ප්‍රදේශයක් විය හැකියි. ජනවාරි මස සිට අප්‍රියෙල් මාසය දක්වා අංගරා ග‍ඟේ දි‍ය මිදේ. දිය නොමිදෙන කාලවල දී මෙම ග‍ඟෙහි දිය ඇලිවලින් තොර කොටස් ගමනාගමනය සඳහා ප්‍රයෝජනවත් වේ.

(සංස්කරණය: 1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අංගරා&oldid=3992" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි