"අකන්තෝඩි" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
සුළු (Senasinghe විසින් අකන්තෝඩි (Acanthodii) සිට අකන්තෝඩි වෙත පිටුව ගෙන යන ලදී)
 
1 පේළිය: 1 පේළිය:
මේ නමින් ගැනෙන්නේ අද සිටින මෝරුන්ට නෑකම් ඇති වඳ වී ගිය [[ප්ලකොඩර්ම්]] (බ.) වර්ගයට අයත් මත්ස්‍ය ගෝත්‍රයකි. සිලුරිය අවධියේ දී පහළ වූ මේ මත්ස්‍යයන් ඩෙවෝනියන් අවධියේ දී ඉතා දියුණු වී අනතුරුව ක්‍රමයෙන් පිරිහී පහළ ප'මීය (Lower permian) අවධියෙන් පසු වඳවුණු බව උන්ගේ පාෂාණීභූත ශේෂවලින් පෙනේ. අකන්තෝඩීහු සාමාන්‍යයෙන් මිරිදිය මත්ස්‍යයෝ වූහ. උන්ගේ පාෂාණීභූත ශේෂ පුරාණ රතු වැලි ගල්වල (old red stone) දක්නට ලැබේ.
+
(Acanthodii) මේ නමින් ගැනෙන්නේ අද සිටින මෝරුන්ට නෑකම් ඇති වඳ වී ගිය [[ප්ලකොඩර්ම්]] (බ.) වර්ගයට අයත් මත්ස්‍ය ගෝත්‍රයකි. සිලුරීය අවධියේ දී පහළ වූ මේ මත්ස්‍යයන් ඩෙවෝනියන් අවධියේ දී ඉතා දියුණු වී අනතුරුව ක්‍රමයෙන් පිරිහී පහළ ප'මීය (Lower Permian) අවධියෙන් පසු වඳවුණු බව උන්ගේ පාෂාණීභූත ශේෂවලින් පෙනේ. අකන්තෝඩීහු සාමාන්‍යයෙන් මිරිදිය මත්ස්‍යයෝ වූහ. උන්ගේ පාෂාණීභූත ශේෂ පුරාණ රතු වැලි ගල්වල (old red stone) දක්නට ලැබේ.
 
[[ගොනුව:24.jpg|600px|left]]
 
[[ගොනුව:24.jpg|600px|left]]
මොවුහු සාමාන්‍යයෙන් අඟල් 6ක් පමණ දිගැති කුඩා මත්ස්‍යයෝ වූහ. උන්ගේ වලිගය මෝරුන් ගේ වලිගය මෙන් විෂමාංශපුච්ඡ (heterocercal) විය.
+
මොවුහු සාමාන්‍යයෙන් අඟල් 6ක් පමණ දිගැති කුඩා මත්ස්‍යයෝ වූහ. උන්ගේ වලිගය මෝරුන්ගේ වලිගය මෙන් විෂමාංශපුච්ඡ (heterocercal) විය.
 
පිටෙහි වරල් එකක් හෝ දෙකක් තිබිණ. ළය (pectoral) වරල්වලට ද ශ්‍රෝණි (pelvic) වරල්වලට ද අතර ශරීරය දෙපැත්තෙහි මුල පළල් වූ කුඩා වරල් පේළි දෙකක් විය. සමහර විට මේවා කලින් පැවැති අඛණ්ඩ වරල් දෙපේළියක ශේෂ යයි සිතීමට පිළිවන. මේ මත්ස්‍යයන්ගේ හැම වරලක ම ඉදිරි දාරයෙහි උල් කටුවක් බැගින් තිබීම හේතුකොටගෙන උන්ට අකන්තෝඩි (උල් කටු සහිත) යන නම දී තිබේ. උන්ගේ ඇස් පිහිටා තිබුණේ හිසේ ඉදිරි කෙළවරෙහිය. ගැනොයින් (ganoine) වැනි ද්‍රව්‍යයකින් සෑදුණු කොරළවලින් මුළු ශරීරයම වැසී තිබුණා සේ පෙනේ.  
+
පිටෙහි වරල් එකක් හෝ දෙකක් තිබිණ. ළය (pectoral) වරල්වලට ද ශ්‍රෝණි (pelvic) වරල්වලට ද අතර ශරීරය දෙපැත්තෙහි මුල පළල් වූ කුඩා වරල් පේළි දෙකක් විය. සමහර විට මේවා කලින් පැවැති අඛණ්ඩ වරල් දෙපේළියක ශේෂ යයි සිතීමට පිළිවන. මේ මත්ස්‍යයන්ගේ හැම වරලක ම ඉදිරි දාරයෙහි උල් කටුවක් බැගින් තිබීම හේතුකොටගෙන උන්ට අකන්තෝඩි (උල් කටු සහිත) යන නම දී තිබේ. උන්ගේ ඇස් පිහිටා තිබුණේ හිසේ ඉදිරි කෙළවරෙහිය. ගැනොයින් (ganoine) වැනි ද්‍රව්‍යයකින් සෑදුණු කොරළවලින් මුළු ශරීරය ම වැසී තිබුණා සේ පෙනේ.  
  
මේ මත්ස්‍යයන්ගේ ඉතා වැදගත් ලක්ෂණයක් වනුයේ හනු සහ කරමල් වක්‍ර (gill arches) යි. උන්ගේ හනු හිස් කබල සමඟ ඇමිණී තිබුණේ පූර්ව කෙළවරෙනි. සමහරුන්ගේ හනු ඊට පිටිපසිනුත් ඇමිණී තිබිණ. කණ්ඨිකා වක්‍රය (hyoid arch) හෙවත් දෙවැනි කරමල් වක්‍රය හනු දරා සිටීමට උදව් වී නැත. සෛද්ධාන්තිකව සලකා බලන විට හනුවල පරිණාමයෙහි මුල් අවධිය මෙවැන්නක් විය හැකිය. එහෙයින් මොවුන් සහනුක සියලු ම උසස් සතුන්ගේ ආදිමයන් සේ ඇතැම්මු සලකති. එහෙත් සමහර විශේෂඥයෝ මේ මතයට එකඟ නොවෙත්.
 
(සංස්කරණය:1963)
+
(සංස්කරණය: 1963)
[[ප්‍රවර්ගය:අ]]
+
 
 +
[[ප්‍රවර්ගය: අ]]

16:14, 1 නොවැම්බර් 2023 වන විට නවතම සංශෝධනය

(Acanthodii) මේ නමින් ගැනෙන්නේ අද සිටින මෝරුන්ට නෑකම් ඇති වඳ වී ගිය ප්ලකොඩර්ම් (බ.) වර්ගයට අයත් මත්ස්‍ය ගෝත්‍රයකි. සිලුරීය අවධියේ දී පහළ වූ මේ මත්ස්‍යයන් ඩෙවෝනියන් අවධියේ දී ඉතා දියුණු වී අනතුරුව ක්‍රමයෙන් පිරිහී පහළ ප'මීය (Lower Permian) අවධියෙන් පසු වඳවුණු බව උන්ගේ පාෂාණීභූත ශේෂවලින් පෙනේ. අකන්තෝඩීහු සාමාන්‍යයෙන් මිරිදිය මත්ස්‍යයෝ වූහ. උන්ගේ පාෂාණීභූත ශේෂ පුරාණ රතු වැලි ගල්වල (old red stone) දක්නට ලැබේ.

24.jpg

මොවුහු සාමාන්‍යයෙන් අඟල් 6ක් පමණ දිගැති කුඩා මත්ස්‍යයෝ වූහ. උන්ගේ වලිගය මෝරුන්ගේ වලිගය මෙන් විෂමාංශපුච්ඡ (heterocercal) විය.

පිටෙහි වරල් එකක් හෝ දෙකක් තිබිණ. ළය (pectoral) වරල්වලට ද ශ්‍රෝණි (pelvic) වරල්වලට ද අතර ශරීරය දෙපැත්තෙහි මුල පළල් වූ කුඩා වරල් පේළි දෙකක් විය. සමහර විට මේවා කලින් පැවැති අඛණ්ඩ වරල් දෙපේළියක ශේෂ යයි සිතීමට පිළිවන. මේ මත්ස්‍යයන්ගේ හැම වරලක ම ඉදිරි දාරයෙහි උල් කටුවක් බැගින් තිබීම හේතුකොටගෙන උන්ට අකන්තෝඩි (උල් කටු සහිත) යන නම දී තිබේ. උන්ගේ ඇස් පිහිටා තිබුණේ හිසේ ඉදිරි කෙළවරෙහිය. ගැනොයින් (ganoine) වැනි ද්‍රව්‍යයකින් සෑදුණු කොරළවලින් මුළු ශරීරය ම වැසී තිබුණා සේ පෙනේ.

මේ මත්ස්‍යයන්ගේ ඉතා වැදගත් ලක්ෂණයක් වනුයේ හනු සහ කරමල් වක්‍ර (gill arches) යි. උන්ගේ හනු හිස් කබල සමඟ ඇමිණී තිබුණේ පූර්ව කෙළවරෙනි. සමහරුන්ගේ හනු ඊට පිටිපසිනුත් ඇමිණී තිබිණ. කණ්ඨිකා වක්‍රය (hyoid arch) හෙවත් දෙවැනි කරමල් වක්‍රය හනු දරා සිටීමට උදව් වී නැත. සෛද්ධාන්තිකව සලකා බලන විට හනුවල පරිණාමයෙහි මුල් අවධිය මෙවැන්නක් විය හැකිය. එහෙයින් මොවුන් සහනුක සියලු ම උසස් සතුන්ගේ ආදිමයන් සේ ඇතැම්මු සලකති. එහෙත් සමහර විශේෂඥයෝ මේ මතයට එකඟ නොවෙත්.

(සංස්කරණය: 1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අකන්තෝඩි&oldid=4035" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි