"නියඟලා" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('නියඟලා (ලියනගලා). ග්ලොරියොසා සුපෙර්ඛා (ඨකදරසදි...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | + | ග්ලොරියොසා සුපෙර්ඛා (Gloriosa superba) යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන නියඟලා, ලිලියාසේ (Liliaceae) කුලයට අයත් වේ. | |
− | නිවර්තන අප්‍රිකාවේ දේශීය ශාකයක් වන මේ ශාකය ශ්‍රී ලංකාව, ඉන්දියාව, මලයාසියාව, බුරුමය වැනි රටවල ව්‍යාප්ත වී ඇත. ශ්‍රී ලංකාවේ පහතරට සුලබව දක්නට ඇත. නියඟලා අකාෂ්ඨ ආරෝහකයකි (වැලකි). පත්‍ර අග්‍රයේ ඇති පහුරු උපයෝගී කරගෙන ධාරක ශාක මත ආරෝහකයක් වශයෙන් වැඩේ. භූගත අලටියක් ( | + | නිවර්තන අප්‍රිකාවේ දේශීය ශාකයක් වන මේ ශාකය ශ්‍රී ලංකාව, ඉන්දියාව, මලයාසියාව, බුරුමය වැනි රටවල ව්‍යාප්ත වී ඇත. ශ්‍රී ලංකාවේ පහතරට සුලබව දක්නට ඇත. නියඟලා අකාෂ්ඨ ආරෝහකයකි (වැලකි). පත්‍ර අග්‍රයේ ඇති පහුරු උපයෝගී කරගෙන ධාරක ශාක මත ආරෝහකයක් වශයෙන් වැඩේ. භූගත අලටියක් (root-stock) සහිත ය. එය ආකන්දයකි (tuber). මාංසල, සිලින්ඩරාකාර ආකන්දය සුදු පැහැයක් ගනී. සුදු බතල අලවලට සමාන බවක් දක්වයි. තන්තුමය මුල් පද්ධතියක් ඇත. පත්‍ර සරල ය. ඒකාන්තර (alternate) හෝ සම්මුඛ (opposite) හෝ ඇතැම් විට වලීය (whorled) හෝ පත්‍ර වින්‍යාසයක් දක්වයි. නිර්වෘත්ත (ිැිසකැ)ය. සෙමී.15-20ක් පමණ දිගය. අණ්ඩාකාර-ලන්සාකාර (දඩ්එැ-ක්බජැදක්එැ)ය. නාරටි සමාන්තරය, පත්‍ර අග්‍රය සර්පිලාකාර පහුරක් (ිචසර්ක එැබාරසක) වශයෙන් විකරණය වී ඇත. පුෂ්ප සැප්තැම්බර්-ජනවාරි කාලය අතර හටගනී, විශාලය, තනි (ිදකසඒරහ)ය, කක්ෂීය (්ංසකස්රහ) ලෙස පිහිටා ඇත. පුෂ්ප වෘන්තය සෙමී.10-15ක් පමණ දිගය, උත්ක්‍රම වුණු (ාැකෙැංැා) අග්‍ර සහිතය. පරිපුෂ්පය (චැරස්බඑය) ඛණ්ඩ 6කින් සමන්විතය. එක් එක් ඛණ්ඩයේ හැඩය රේඛීය-ලන්සාකාර (කසබැ්ර-ක්බජැදක්එැ) වේ, රැලි සහිත තරංගී ආකාරයක් ගනී. පරිපුෂ්ප කණ්ඩ පළමුවෙන් කොළ පැහැතිය, පසුව කහ පැහැයටත් අනතුරුව තැඹිලි පැහැයටත් ක්‍රමයෙන් වෙනස් වී අන්තිමේ දී තද රතු පැහැයක් ගනී. පුමංගය රේණු හයකින් සමන්විතය. රේණු අධෝජායාංගී (යහචදටහබදමි)ය, සූත්‍රිකා සෙමී.5ක් පමණ දිගය, සුත්‍රාකාර (සෙකසදෙරප)ය, විසිරී පිහිටා ඇත, පරාගධානී පෘෂ්ඨලග්න (ාදරිසසෙංැා)ය, බහිරාවර්තී (ැංඑරදිැ)ය. ජායාංගයෙහි ඩිම්බකෝෂය උත්තර (ිමචැරසදර)ය, කෝෂ්ඨ (කදජමකැි) තුනක් සහිතය, ආක්ෂීය ඩිම්බන්‍යාසයක් (්ංසකැ චක්ජැබඒඑසදබ) ද ඩිම්බ රාශියක් ද ඇත. කීලය (ිඑහකැ) සෙමී.5ක් පමණ දිගය, සූත්‍රාකාරය, ත්‍රිභින්න (එරසසෙදක)ය, උත්ක්‍රම වී (ාැකෙැංැා) ඇත. ඵලය ස්ඵෝටිකාවකි (ජ්චිමකැ), විශාලය, සෙමී.5ක් පමණ දිගය, රේඛීය-අණ්ඩාකාර (කසබැ්ර-දඉකදබට)ය, ආවාරභේද (ිැචඑසජසා්ක) ලෙස (අවාර ඔස්සේ) පැළී යයි. පත්‍රවලකොලිඩොනික් අම්ලය (ජයැකසාදබසජ ්ජසා) අඩංගු වේ. පුෂ්පවල ෆෝමයිල්ඩිස් ඇසිටයිල් කොල්චිසීන් (භ-දෙරපහකාැි්ජැඑහක ජදකජයසජසබැ) සහ ලුම්කොල්චිසීන් (කමපසජදකජයසජසබැ) නමැති ඇල්කලොයිඩ අඩංගු වේ. ආකන්දවල නිස්සාරණයෙහි විවිධ කාබනික අම්ල, කෝලීන් (ජයදකසබැ), ඩෙක්ස්ට්‍රෝස්, යහිඩ්‍රොකාබනයක්, මේද ඇල්කොහොලයක්, ෆයිටොස්ටෙරොලීන මිශ්‍රණයක් සහ කොල්චිසීන්, ඩයිමෙතිල් කොල්චිසීන්, භ-ෆෝමයිල්ඩීස් ඇසිටයිල් කොල්චිසීන්, ග්ලොරියොසීන් (ටකදරසදිසබැ), ලුමිකොල්චිසීන් යන ඇල්කලොයිඩ අඩංගුය. |
නියඟලා අල (ආකන්ද) විෂ සහිතය. විෂ නාශකය වශයෙන් ටැනින් අම්ලය යොදාගත හැකිය. මේ අම්ලය, ආමාශ-ආන්ත්‍ර මාර්ගයේ ඇති කොල්චිසීන් අවක්ෂේප කොට තවදුරටත් අවශෝෂණය වීම වළක්වයි. | නියඟලා අල (ආකන්ද) විෂ සහිතය. විෂ නාශකය වශයෙන් ටැනින් අම්ලය යොදාගත හැකිය. මේ අම්ලය, ආමාශ-ආන්ත්‍ර මාර්ගයේ ඇති කොල්චිසීන් අවක්ෂේප කොට තවදුරටත් අවශෝෂණය වීම වළක්වයි. |
15:55, 26 පෙබරවාරි 2024 තෙක් සංශෝධනය
ග්ලොරියොසා සුපෙර්ඛා (Gloriosa superba) යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන නියඟලා, ලිලියාසේ (Liliaceae) කුලයට අයත් වේ.
නිවර්තන අප්‍රිකාවේ දේශීය ශාකයක් වන මේ ශාකය ශ්‍රී ලංකාව, ඉන්දියාව, මලයාසියාව, බුරුමය වැනි රටවල ව්‍යාප්ත වී ඇත. ශ්‍රී ලංකාවේ පහතරට සුලබව දක්නට ඇත. නියඟලා අකාෂ්ඨ ආරෝහකයකි (වැලකි). පත්‍ර අග්‍රයේ ඇති පහුරු උපයෝගී කරගෙන ධාරක ශාක මත ආරෝහකයක් වශයෙන් වැඩේ. භූගත අලටියක් (root-stock) සහිත ය. එය ආකන්දයකි (tuber). මාංසල, සිලින්ඩරාකාර ආකන්දය සුදු පැහැයක් ගනී. සුදු බතල අලවලට සමාන බවක් දක්වයි. තන්තුමය මුල් පද්ධතියක් ඇත. පත්‍ර සරල ය. ඒකාන්තර (alternate) හෝ සම්මුඛ (opposite) හෝ ඇතැම් විට වලීය (whorled) හෝ පත්‍ර වින්‍යාසයක් දක්වයි. නිර්වෘත්ත (ිැිසකැ)ය. සෙමී.15-20ක් පමණ දිගය. අණ්ඩාකාර-ලන්සාකාර (දඩ්එැ-ක්බජැදක්එැ)ය. නාරටි සමාන්තරය, පත්‍ර අග්‍රය සර්පිලාකාර පහුරක් (ිචසර්ක එැබාරසක) වශයෙන් විකරණය වී ඇත. පුෂ්ප සැප්තැම්බර්-ජනවාරි කාලය අතර හටගනී, විශාලය, තනි (ිදකසඒරහ)ය, කක්ෂීය (්ංසකස්රහ) ලෙස පිහිටා ඇත. පුෂ්ප වෘන්තය සෙමී.10-15ක් පමණ දිගය, උත්ක්‍රම වුණු (ාැකෙැංැා) අග්‍ර සහිතය. පරිපුෂ්පය (චැරස්බඑය) ඛණ්ඩ 6කින් සමන්විතය. එක් එක් ඛණ්ඩයේ හැඩය රේඛීය-ලන්සාකාර (කසබැ්ර-ක්බජැදක්එැ) වේ, රැලි සහිත තරංගී ආකාරයක් ගනී. පරිපුෂ්ප කණ්ඩ පළමුවෙන් කොළ පැහැතිය, පසුව කහ පැහැයටත් අනතුරුව තැඹිලි පැහැයටත් ක්‍රමයෙන් වෙනස් වී අන්තිමේ දී තද රතු පැහැයක් ගනී. පුමංගය රේණු හයකින් සමන්විතය. රේණු අධෝජායාංගී (යහචදටහබදමි)ය, සූත්‍රිකා සෙමී.5ක් පමණ දිගය, සුත්‍රාකාර (සෙකසදෙරප)ය, විසිරී පිහිටා ඇත, පරාගධානී පෘෂ්ඨලග්න (ාදරිසසෙංැා)ය, බහිරාවර්තී (ැංඑරදිැ)ය. ජායාංගයෙහි ඩිම්බකෝෂය උත්තර (ිමචැරසදර)ය, කෝෂ්ඨ (කදජමකැි) තුනක් සහිතය, ආක්ෂීය ඩිම්බන්‍යාසයක් (්ංසකැ චක්ජැබඒඑසදබ) ද ඩිම්බ රාශියක් ද ඇත. කීලය (ිඑහකැ) සෙමී.5ක් පමණ දිගය, සූත්‍රාකාරය, ත්‍රිභින්න (එරසසෙදක)ය, උත්ක්‍රම වී (ාැකෙැංැා) ඇත. ඵලය ස්ඵෝටිකාවකි (ජ්චිමකැ), විශාලය, සෙමී.5ක් පමණ දිගය, රේඛීය-අණ්ඩාකාර (කසබැ්ර-දඉකදබට)ය, ආවාරභේද (ිැචඑසජසා්ක) ලෙස (අවාර ඔස්සේ) පැළී යයි. පත්‍රවලකොලිඩොනික් අම්ලය (ජයැකසාදබසජ ්ජසා) අඩංගු වේ. පුෂ්පවල ෆෝමයිල්ඩිස් ඇසිටයිල් කොල්චිසීන් (භ-දෙරපහකාැි්ජැඑහක ජදකජයසජසබැ) සහ ලුම්කොල්චිසීන් (කමපසජදකජයසජසබැ) නමැති ඇල්කලොයිඩ අඩංගු වේ. ආකන්දවල නිස්සාරණයෙහි විවිධ කාබනික අම්ල, කෝලීන් (ජයදකසබැ), ඩෙක්ස්ට්‍රෝස්, යහිඩ්‍රොකාබනයක්, මේද ඇල්කොහොලයක්, ෆයිටොස්ටෙරොලීන මිශ්‍රණයක් සහ කොල්චිසීන්, ඩයිමෙතිල් කොල්චිසීන්, භ-ෆෝමයිල්ඩීස් ඇසිටයිල් කොල්චිසීන්, ග්ලොරියොසීන් (ටකදරසදිසබැ), ලුමිකොල්චිසීන් යන ඇල්කලොයිඩ අඩංගුය.
නියඟලා අල (ආකන්ද) විෂ සහිතය. විෂ නාශකය වශයෙන් ටැනින් අම්ලය යොදාගත හැකිය. මේ අම්ලය, ආමාශ-ආන්ත්‍ර මාර්ගයේ ඇති කොල්චිසීන් අවක්ෂේප කොට තවදුරටත් අවශෝෂණය වීම වළක්වයි.
නියඟලා අල, තැළීම්, උලුක්කු වැනි රෝගී තත්ත්ව සඳහා අප රටේ යොදා ගැනේ. රුධිර රෝග, ඉදිමුම්, තුවාල, ලාදුරු, අර්ශස්, උපදංශය වැනි රෝග සඳහා මේ අල ඉන්දියාවේ භාවිත කෙරේ. දරු ප්‍රසූතිය පහසු කරවීම සඳහා අල අඹරා යටි බඩේ තැවරීම ද කෙරේ.
(කර්තෘ: ඒ. කරුණාතිලක)
(සංස්කරණය නොකළ)