"දනකිරිගල" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('කෑගලු දිස්ත්‍රික්කයේ, ගල්බඩ කෝරළේ එගෙඩ පොත ලෙ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | කෑගලු දිස්ත්‍රික්කයේ | + | කෑගලු දිස්ත්‍රික්කයේ ගල්බඩ කෝරළේ එගොඩපොත ලෙව්කේ ගම්මානයේ දනකිරිගල නම් අක්කර නවයක පමණ වූ උස ගල් තලාවේ මේ ඓතිහාසික පර්වතය හා ලෙන්විහාරය පිහිටා තිබේ. |
− | මාවනැල්ල අරනායක මාර්ගයේ ගොස් උස්සාපිටිය හන්දියෙන් දකුණට ඇදී යන ගල් | + | |
+ | මාවනැල්ල අරනායක මාර්ගයේ ගොස් උස්සාපිටිය හන්දියෙන් දකුණට ඇදී යන ගල් අතුළ මාර්ගයේ කිලෝ මීටර් 4ක් පමණ පාට්ටගමින් උතුරට යන පටු මඟින් යන විට හමුවන වෙල් යාය අසල පිහිටි පියගැටපෙළින් මේ කන්දට නැඟීමට පුළුවන. | ||
ලංකා ඉතිහාසයේ මුල් යුගයේ දී මේ පර්වතය පාලියෙන් වඩ්සමාන පබ්බත හෙවත් සිංහලෙන් වඩුන්නාගල යනුවෙන් හඳුන්වා ඇත. පූර්ව ඓතිහාසික යුගයේ දී මෙහි මහෝදර නා රජුගේ සොහොයුරු වූ චූලෝදර රජු වාසය කර ඇතැයි ජනප්රවාදයේ කියැවේ. | ලංකා ඉතිහාසයේ මුල් යුගයේ දී මේ පර්වතය පාලියෙන් වඩ්සමාන පබ්බත හෙවත් සිංහලෙන් වඩුන්නාගල යනුවෙන් හඳුන්වා ඇත. පූර්ව ඓතිහාසික යුගයේ දී මෙහි මහෝදර නා රජුගේ සොහොයුරු වූ චූලෝදර රජු වාසය කර ඇතැයි ජනප්රවාදයේ කියැවේ. | ||
− | ව්‍යවහාර වර්ෂයට පෙර සියවසට අයත් බ්රාහ්මී ශිලාලේඛන මෙහි ඇති බැවින් බුදුසමය හඳුන්වාදීමෙන් පසුව එම ලෙන්වල භික්ෂූන් විසූ බව පෙනේ. ලෙන් විහාරයේ කටාරම් යටින් ඇති | + | ව්‍යවහාර වර්ෂයට පෙර සියවසට අයත් බ්රාහ්මී ශිලාලේඛන මෙහි ඇති බැවින් බුදුසමය හඳුන්වාදීමෙන් පසුව එම ලෙන්වල භික්ෂූන් විසූ බව පෙනේ. ලෙන් විහාරයේ කටාරම් යටින් ඇති ශිලා ලේඛනය මෙසේ ය: (798) "පරුමක වෙශපුත පරුමක වෙශහ ලෙනෙ" (ලං. සිලා.I, 61 පි.) |
− | මේ පර්වතය අප දැනට දනකිරිගල කියා භාවිතා කරතත් පුරාණයේ දී දනගිරිගල යනුවෙන් හඳුන්වා ඇති බවක් | + | මේ පර්වතය අප දැනට දනකිරිගල කියා භාවිතා කරතත් පුරාණයේ දී දනගිරිගල යනුවෙන් හඳුන්වා ඇති බවක් සිතා ගත හැකිය. මේ පර්වතයේ ම බටහිර පසින් ඇති බිසෝකොටුව යන ලෙනේ ද බ්රාහ්මී අක්ෂරවලින් ලියූ ශිලා ලේඛනයක් ඇති බව සඳහන් වේ. (කෑගලු විහාර වංශය 4048 පි.) |
− | + | මදින්නා ද මුට්ටියක් ගෙන හැර ගසා ඇති ගහේ සීරුවෙන් නගී. | |
පැරණි ලී කර්මාන්තය, මැටි කර්මාන්තය යන මේවාට ද නිදසුන් මේ ලෙන් විහාර තුළින් සපයා ගැනීම අසීරු නැත. | පැරණි ලී කර්මාන්තය, මැටි කර්මාන්තය යන මේවාට ද නිදසුන් මේ ලෙන් විහාර තුළින් සපයා ගැනීම අසීරු නැත. |
10:43, 13 මාර්තු 2024 වන විට නවතම සංශෝධනය
කෑගලු දිස්ත්‍රික්කයේ ගල්බඩ කෝරළේ එගොඩපොත ලෙව්කේ ගම්මානයේ දනකිරිගල නම් අක්කර නවයක පමණ වූ උස ගල් තලාවේ මේ ඓතිහාසික පර්වතය හා ලෙන්විහාරය පිහිටා තිබේ.
මාවනැල්ල අරනායක මාර්ගයේ ගොස් උස්සාපිටිය හන්දියෙන් දකුණට ඇදී යන ගල් අතුළ මාර්ගයේ කිලෝ මීටර් 4ක් පමණ පාට්ටගමින් උතුරට යන පටු මඟින් යන විට හමුවන වෙල් යාය අසල පිහිටි පියගැටපෙළින් මේ කන්දට නැඟීමට පුළුවන.
ලංකා ඉතිහාසයේ මුල් යුගයේ දී මේ පර්වතය පාලියෙන් වඩ්සමාන පබ්බත හෙවත් සිංහලෙන් වඩුන්නාගල යනුවෙන් හඳුන්වා ඇත. පූර්ව ඓතිහාසික යුගයේ දී මෙහි මහෝදර නා රජුගේ සොහොයුරු වූ චූලෝදර රජු වාසය කර ඇතැයි ජනප්රවාදයේ කියැවේ.
ව්‍යවහාර වර්ෂයට පෙර සියවසට අයත් බ්රාහ්මී ශිලාලේඛන මෙහි ඇති බැවින් බුදුසමය හඳුන්වාදීමෙන් පසුව එම ලෙන්වල භික්ෂූන් විසූ බව පෙනේ. ලෙන් විහාරයේ කටාරම් යටින් ඇති ශිලා ලේඛනය මෙසේ ය: (798) "පරුමක වෙශපුත පරුමක වෙශහ ලෙනෙ" (ලං. සිලා.I, 61 පි.)
මේ පර්වතය අප දැනට දනකිරිගල කියා භාවිතා කරතත් පුරාණයේ දී දනගිරිගල යනුවෙන් හඳුන්වා ඇති බවක් සිතා ගත හැකිය. මේ පර්වතයේ ම බටහිර පසින් ඇති බිසෝකොටුව යන ලෙනේ ද බ්රාහ්මී අක්ෂරවලින් ලියූ ශිලා ලේඛනයක් ඇති බව සඳහන් වේ. (කෑගලු විහාර වංශය 4048 පි.)
මදින්නා ද මුට්ටියක් ගෙන හැර ගසා ඇති ගහේ සීරුවෙන් නගී.
පැරණි ලී කර්මාන්තය, මැටි කර්මාන්තය යන මේවාට ද නිදසුන් මේ ලෙන් විහාර තුළින් සපයා ගැනීම අසීරු නැත.
පුරාණ යුගවල රජවරුන් සතු ධනය මේ පර්වතයේ නිදන් කර තිබුණු බැවින් එම පර්වතය දනකිරිගල යනුවෙන් හඳුන්වා ඇතැයි ජනප්රවාදයේ එන්නේ ය.
(කර්තෘ: එච්.එම්.එස්. තුන්දෙණිය)
(සංස්කරණය නොකළ)