"වේහැල්ලේ ධම්මදින්න තෙරණුවෝ" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('පහතරට ශාසන වර්‍ධනයට හා ශාස්ත්‍රොද්දීප්තියට අ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
 
පහතරට ශාසන වර්‍ධනයට හා ශාස්ත්‍රොද්දීප්තියට අතිශයින් උපකාර වූ තෙරවරුන් අතුරෙන් කෙනෙකි. මාතාර දිශාවේ සඞඝනායක පදවිය හා සමනොළ ශ්‍රී පාද පූජා පැවැත්වීම සඳහා පැල්මඩුල්ල කුට්ටාපිටිය යන දෙක සරණඞකර සඞඝරාජ ස්වාමීන් විසින් මේ තෙරණුවන් වෙත පමුණුවන ලද්දේ ය. මේ විහාරගම් ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට අයිති වන සේ මාලිම්බඩ නම් තෙර කෙනෙකුන්ට පවරා තුබූ බව ද එහෙත් ඒ තෙරුන්ට අතැවැසි පරපුරක් නොවූ බව ද පෙනේ.  
 
සඟරජ හිමියන් ව්‍යාකරණාදිය ඉගෙන ගන්නා අවස්ථාවෙහි ම උගන්වනු ලැබූ අල්පේච්ඡතාදී ගුණ සම්පන්න වූ සිටිනාමළුවේ නම් සිල්වත් නමක් විය. සියම් රට භික්ෂූන් ලක්දිවට පැමිණි ස්වකීය ජන්මදේශය වූ මාතර දිශාවට පැමිණ කහදාව ගමෙහි කරවන ලද විහාරයක වාසය කළහ. [[[සිටිනාමළුවේ ධම්මජොති හිමි]] (බ.) නමින් අමරපුර නිකායේ උපසම්පදාව ලබා සිටි තෙර කෙනෙක් වූහ. කිසිවෙක් මේ දෙනම එක් කෙනෙකු ලෙස සලකති. ග:ව: 1745 දී උපසම්පදාව ලැබූ බව සඳහන් වන මේ තෙරුන්ගේ හා යට දැක් වූ සිටිනාමළුවේ තෙරුන්ගේ ද අතර කාලය ශතවර්‍ෂයක් පමණ වන හෙයින් ඒ මතය නොපිළිගත හැකි ය.]
+
සඟරජ හිමියන් ව්‍යාකරණාදිය ඉගෙන ගන්නා අවස්ථාවෙහි ම උගන්වනු ලැබූ අල්පේච්ඡතාදී ගුණ සම්පන්න වූ සිටිනාමළුවේ නම් සිල්වත් නමක් විය. සියම් රට භික්ෂූන් ලක්දිවට පැමිණි ස්වකීය ජන්මදේශය වූ මාතර දිශාවට පැමිණ කහදාව ගමෙහි කරවන ලද විහාරයක වාසය කළහ. ([[සිටිනාමළුවේ ධම්මජොති හිමි]] (බ.) නමින් අමරපුර නිකායේ උපසම්පදාව ලබා සිටි තෙර කෙනෙක් වූහ. කිසිවෙක් මේ දෙනම එක් කෙනෙකු ලෙස සලකති. ග:ව: 1745 දී උපසම්පදාව ලැබූ බව සඳහන් වන මේ තෙරුන්ගේ හා යට දැක් වූ සිටිනාමළුවේ තෙරුන්ගේ ද අතර කාලය ශතවර්‍ෂයක් පමණ වන හෙයින් ඒ මතය නොපිළිගත හැකි ය.)
  
ශ්‍රී පාදස්ථානයේ හා මාතර දිශාවේ නායක පදවිය දැරූ ධර්‍මවිනයෙහි හා ශබ්ද ශාස්ත්‍රාදීයෙහි දක්ෂ වූ වේහැල්ලේ ධම්මදින්න තෙරණුවන්ට ආචාර්‍ය්‍ය වූවෝ යථොක්ත සඟරජ හිමියන්ගේ අතැවැසි වූ සිටිනාමළුවේ තෙරණුවෝ ය. කඹුරුපිටියේ සඟිධර ගුණරතන තෙරණුවන් ආදී උගත් බොහෝ ශිෂ්‍යවරයන් ඇති කොට සඟරජ හිමියන් ද ජීවත්ව සිටිය දී අපවත් වූහ.               
 
15:36, 25 අප්‍රේල් 2024 තෙක් සංශෝධනය

පහතරට ශාසන වර්‍ධනයට හා ශාස්ත්‍රොද්දීප්තියට අතිශයින් උපකාර වූ තෙරවරුන් අතුරෙන් කෙනෙකි. මාතාර දිශාවේ සඞඝනායක පදවිය හා සමනොළ ශ්‍රී පාද පූජා පැවැත්වීම සඳහා පැල්මඩුල්ල කුට්ටාපිටිය යන දෙක සරණඞකර සඞඝරාජ ස්වාමීන් විසින් මේ තෙරණුවන් වෙත පමුණුවන ලද්දේ ය. මේ විහාරගම් ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවට අයිති වන සේ මාලිම්බඩ නම් තෙර කෙනෙකුන්ට පවරා තුබූ බව ද එහෙත් ඒ තෙරුන්ට අතැවැසි පරපුරක් නොවූ බව ද පෙනේ.

සඟරජ හිමියන් ව්‍යාකරණාදිය ඉගෙන ගන්නා අවස්ථාවෙහි ම උගන්වනු ලැබූ අල්පේච්ඡතාදී ගුණ සම්පන්න වූ සිටිනාමළුවේ නම් සිල්වත් නමක් විය. සියම් රට භික්ෂූන් ලක්දිවට පැමිණි ස්වකීය ජන්මදේශය වූ මාතර දිශාවට පැමිණ කහදාව ගමෙහි කරවන ලද විහාරයක වාසය කළහ. (සිටිනාමළුවේ ධම්මජොති හිමි (බ.) නමින් අමරපුර නිකායේ උපසම්පදාව ලබා සිටි තෙර කෙනෙක් වූහ. කිසිවෙක් මේ දෙනම එක් කෙනෙකු ලෙස සලකති. ග:ව: 1745 දී උපසම්පදාව ලැබූ බව සඳහන් වන මේ තෙරුන්ගේ හා යට දැක් වූ සිටිනාමළුවේ තෙරුන්ගේ ද අතර කාලය ශතවර්‍ෂයක් පමණ වන හෙයින් ඒ මතය නොපිළිගත හැකි ය.)

ශ්‍රී පාදස්ථානයේ හා මාතර දිශාවේ නායක පදවිය දැරූ ධර්‍මවිනයෙහි හා ශබ්ද ශාස්ත්‍රාදීයෙහි දක්ෂ වූ වේහැල්ලේ ධම්මදින්න තෙරණුවන්ට ආචාර්‍ය්‍ය වූවෝ යථොක්ත සඟරජ හිමියන්ගේ අතැවැසි වූ සිටිනාමළුවේ තෙරණුවෝ ය. කඹුරුපිටියේ සඟිධර ගුණරතන තෙරණුවන් ආදී උගත් බොහෝ ශිෂ්‍යවරයන් ඇති කොට සඟරජ හිමියන් ද ජීවත්ව සිටිය දී අපවත් වූහ.

(කර්තෘ: ලබුගම ලංකානන්ද හිමි: 1956)

(සංස්කරණය නොකළ)