"අලියා බෝට්ටුව" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | වරායක බහුල වශයෙන් නැව් පැමිණෙන විට නැව් කීපයක් වරාය තුළ ළඟ ළඟ නැවැත්වීමට | + | වරායක බහුල වශයෙන් නැව් පැමිණෙන විට නැව් කීපයක් වරාය තුළ ළඟ ළඟ නැවැත්වීමට සිදුවෙයි. එවිට නැව්පොළවල් කරා විශාල නැව් ඇද ගෙන යෑමට හා පිටතට ඇදගෙන යෑමට ද අලියා බෝට්ටුව භාවිත වේ. අලියා බෝට්ටුවකින් විශාල නැව් ඉදිරියට හෝ පැත්තට ඇදිය හැක. අවර රෝද එකකට හෝ දෙකකට වඩා නොමැති හෙයින් ලොකු වෙළෙඳ නැව්වලට ඒ මේ අත හැරවීමේදී විශාල හැරවුම් වටයක් අවශ්‍යය. එහෙත් අලියා බෝට්ටුවේ ඉදිරිකොන (ඇණිය) විශාල නැව් තල්ලු කිරීමට යෝග්‍ය පරිදි ඝන වෙළුම් යොදා සකස් කර ඇති බැවින් විශාල නැව් පටු හැරවුම් වටයක් තුළ දී නිසි අතට හසුරුවා ගැනීමට එය යෙදිය හැකි වේ. |
− | අලියා බෝට්ටුවක දිග සාමාන්‍යයෙන් අඩි 80 සිට 250 දක්වා පමණ වේ. එක් එක් අලියා බෝට්ටුවක් යොදවන කාර්යය අනුව ඊට | + | අලියා බෝට්ටුවක දිග සාමාන්‍යයෙන් අඩි 80 සිට 250 දක්වා පමණ වේ. එක් එක් අලියා බෝට්ටුවක් යොදවන කාර්යය අනුව ඊට අශ්වබල 500 සිට 3,500 දක්වා නිපදවිය හැකි ධූම යන්ත්‍ර හෝ ඩීසල් යන්ත්‍ර සවිකර තිබේ. ([[ටග් යාත්‍රාව]] බ.) |
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) |
12:02, 11 ඔක්තෝබර් 2024 වන විට නවතම සංශෝධනය
වරායක බහුල වශයෙන් නැව් පැමිණෙන විට නැව් කීපයක් වරාය තුළ ළඟ ළඟ නැවැත්වීමට සිදුවෙයි. එවිට නැව්පොළවල් කරා විශාල නැව් ඇද ගෙන යෑමට හා පිටතට ඇදගෙන යෑමට ද අලියා බෝට්ටුව භාවිත වේ. අලියා බෝට්ටුවකින් විශාල නැව් ඉදිරියට හෝ පැත්තට ඇදිය හැක. අවර රෝද එකකට හෝ දෙකකට වඩා නොමැති හෙයින් ලොකු වෙළෙඳ නැව්වලට ඒ මේ අත හැරවීමේදී විශාල හැරවුම් වටයක් අවශ්‍යය. එහෙත් අලියා බෝට්ටුවේ ඉදිරිකොන (ඇණිය) විශාල නැව් තල්ලු කිරීමට යෝග්‍ය පරිදි ඝන වෙළුම් යොදා සකස් කර ඇති බැවින් විශාල නැව් පටු හැරවුම් වටයක් තුළ දී නිසි අතට හසුරුවා ගැනීමට එය යෙදිය හැකි වේ.
අලියා බෝට්ටුවක දිග සාමාන්‍යයෙන් අඩි 80 සිට 250 දක්වා පමණ වේ. එක් එක් අලියා බෝට්ටුවක් යොදවන කාර්යය අනුව ඊට අශ්වබල 500 සිට 3,500 දක්වා නිපදවිය හැකි ධූම යන්ත්‍ර හෝ ඩීසල් යන්ත්‍ර සවිකර තිබේ. (ටග් යාත්‍රාව බ.)
(සංස්කරණය: 1965)