"ටර්බියම්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(Terbium). රසායනික මූල ද්‍රව්‍යයක් වූ මෙය (Tb) යන සංකේත...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
 
(Terbium). රසායනික මූල ද්‍රව්‍යයක් වූ මෙය (Tb) යන සංකේතයෙන් හඳුන්වනු ලැබේ. ටර්බියම් ආවර්තිතා වගුවේ B කාණ්ඩයේ විරල පාංශු (rare earth) ලෝහ අතුරින් මඳ වශයෙන් පවතින ලෝහයකි. කාමර උෂ්ණත්වයේ දී වාතය මඟින් හෝ සීතල ජලය මගින් ඔක්සිකරණය වී පවතින ටර්බියම්, ලෝහමය ආකාරයට ඔක්සිහරණය කළ විට රිදීමය සුදු පැහැයකින් යුක්ත වේ.
 
1843 දී ස්වීඩන් ජාතික කාල් පුස්ටාෆ් මොසැන්ඩර් (Carl Gustaf Mosander) විසින් මුලින් ම ටර්බියම් සොයා ගන්නා ලදි. ඉට්රියා (Yttria) නමින් හඳුන්වනු ලබන විරල පාංශු කොටස්වල තිබී ඔහු මෙය සොයා ගත් නමුත් එහි පැවැත්ම පිළිබඳ ව වසර 30ක් පමණ කාලයක් ගත වන තුරු ස්ථිර නොකෙරිණ. එසේ ම 1905 වන තුරු පිරිසිදු සංයෝගය පිළියෙල කිරීමක් ද සිදු වී නැත.
+
 
ටර්බියම් බොහෝ විරල පාංශු ඛනිජවල පවතින අතර තෝරියම් (Taurium) ප්‍රභවයක් වූ මොනසයිට් (Monazite) වැලිවලින් අතුරු ඵලයක් ලෙස ලබා ගත හැකි ය. එසේ ම න්‍යෂ්ටික විඛණ්ඩනයෙහි (nuclear fission) ඵලයන් අතර ද ටර්බියම් ඇත. වාණිජමය ලෙස ටර්බියම් නිපදවීම සඳහා අයන හුවමාරු ශිල්පීය ක්‍රම ප්‍රයෝජනයට ගනියි. නිර්ජලීය ෆ්ලෝරයිඩ් (Fluoride) කැල්සියම් සමග තාප ඔක්සිහරණයට (Thermo redcution) භාජන කිරීමෙන් ලෝහය වඩාත් පිරිසිදු ආකාරයෙන් පිළියෙල කරගත හැකි ය.
 
ටර්බියම්වල පරමාණුක ක්‍රමාංකය 65කි. පරමාණුක භාරය 158.925කි; ද්‍රවාංකය සෙ. 1,3600කි; තාපාංකය සෙ. 3,0410 කි; විශිෂ්ට ගුරුත්වය සෙ. 250 දී 8.234කි; සංයුජතාව 3කි; පළමු අයනීකරණ විභවය ඉලෙක්ට්‍රෝන වෝල්ට් 6.74කි. ටර්බියම්  මූල ද්‍රව්‍යයේ අරය (Metal radium) ඇංග්ස්ට්‍රෝම් 1.762 හා Tb3+ අයනයේ අයනික අරය ඇංග්ස්ට්‍රෝම් 0.92කි. මෙම මූලද්‍රව්‍යයට භූමි අවස්ථාවේ දී (ground state) මිශ්‍ර ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයක් ඇතැයි සලකනු ලැබේ. ඒ අනුව එහි ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය 1s2, 2s2, 2p6, 3s2, 3p6 3d10, 4s2, 4p6, 4d10, 4f8, හෝ 0, 5s2, 5p6, 5d1 හෝ 0, 5s2, 5p6, 5d1 හෝ 0, 6s2 වේ.  
+
ටර්බියම්වල පරමාණුක ක්‍රමාංකය 65කි. පරමාණුක භාරය 158.925කි; ද්‍රවාංකය සෙ. 1,3600කි; තාපාංකය සෙ. 3,0410 කි; විශිෂ්ට ගුරුත්වය සෙ. 25 දී 8.234කි; සංයුජතාව 3කි; පළමු අයනීකරණ විභවය ඉලෙක්ට්‍රෝන වෝල්ට් 6.74කි. ටර්බියම්  මූල ද්‍රව්‍යයේ අරය (Metal radium) ඇංග්ස්ට්‍රෝම් 1.762 හා Tb 3+ අයනයේ අයනික අරය ඇංග්ස්ට්‍රෝම් 0.92කි. මෙම මූලද්‍රව්‍යයට භූමි අවස්ථාවේ දී (ground state) මිශ්‍ර ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයක් ඇතැයි සලකනු ලැබේ. ඒ අනුව එහි ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය 1s 2, 2s 2, 2p 6, 3s 2, 3p 6 3d 10, 4s 2, 4p 6, 4d 10, 4f 8, හෝ 0, 5s 2, 5p 6, 5d 1 හෝ 0, 5s 2, 5p 6, 5d 1 හෝ 0, 6s 2 වේ.  
  
ටර්බියම්වල ව්‍යූහමය ආකාර කීපයක් ඇත. කාමර උෂ්ණත්වයේ දී ව්‍යූහය ෂඩස්‍රාකාර ය. සෙ. -360ට පහළ උෂ්ණත්වයන්හි දී ටර්බියම් අයශ්චුම්භක (ferromagnetic) වේ. යපස්වල පවතින එක ම ටර්බියම් සමස්ථානිකය Tb-159 වේ. ටර්බියම්වල කෘත්‍රිම විකිරණශීලී සමස්ථානික 20ක් පමණ නිපදවා තිබේ. Tb-160 සමස්ථානිකය බීටා කිරණ නිකුත් කරන අතර මෙහි අර්ධ ජීවකාලය දින 73කි. සෝඩියම් ටර්බියම්   බොරේට් ලේසර් (laser) ද්‍රව්‍යයක් ලෙස භාවිත කරන විට ඇංග්ස්ට්‍රෝම් 5,460ක තරංග ආයාමයෙන් යුක්ත ආලෝකයක් නිකුත් කෙරේ. ටර්බියම් වාතයේ ජ්වලනය කිරීමෙන් දුඹුරු පැහැති ඔක්සයිඩයක් (ආසන්න සූත්‍රය Tb4O7) ලැබේ. TbO2 ඔක්සයිඩ ආකාරය ලබා ගැනීම සඳහා ප්‍රබල ඔක්සිකරණ ක්‍රියාවලියක් අනුගමනය කළ යුතු ය. ටර්බියම් ටෙට්‍රා ෆ්ලෝරයිඩ් (TbF4) පිළියෙළ කරනුයේ ටර්බියම් ට්‍රයි ෆ්ලෝරයිඩ් ‍ෆ්ලෝරිනීකරණය කිරීමෙනි. එහෙත් Tb4+ අයන ද්‍රාවණවල ඇති බව හඳුනාගෙන නැත. වෙනත් ලවණවල හා ද්‍රාවණවල දී ටර්බියම් ත්‍රිසංයුජ වන අතර ද්‍රාවණ ළා රෝස පාට හෝ නිර්වර්ණ අතර වර්ණ ගනියි. ටර්බියම් වර්ණාවලියේ පාර ජාම්බූල කොටසෙහි ඛණ්ඩ අවශෝෂණ (discrete absorption) වර්ණාවලී රේඛා ඇත. එම රේඛා ප්‍රමාණාත්මක විශ්ලේෂණයේ දී වැදගත් වේ. Tb3+ අයන ඉතා ප්‍රබල ලෙස අණුක-ක්ෂේත්‍ර චුම්භක (para-magnetic) වේ.
+
ටර්බියම්වල ව්‍යූහමය ආකාර කීපයක් ඇත. කාමර උෂ්ණත්වයේ දී ව්‍යූහය ෂඩස්‍රාකාර ය. සෙ. -36ට පහළ උෂ්ණත්වයන්හි දී ටර්බියම් අයශ්චුම්භක (ferromagnetic) වේ. යපස්වල පවතින එක ම ටර්බියම් සමස්ථානිකය Tb-159 වේ. ටර්බියම්වල කෘත්‍රිම විකිරණශීලී සමස්ථානික 20ක් පමණ නිපදවා තිබේ. Tb-160 සමස්ථානිකය බීටා කිරණ නිකුත් කරන අතර මෙහි අර්ධ ජීවකාලය දින 73කි. සෝඩියම් ටර්බියම් බොරේට් ලේසර් (laser) ද්‍රව්‍යයක් ලෙස භාවිත කරන විට ඇංග්ස්ට්‍රෝම් 5,460ක තරංග ආයාමයෙන් යුක්ත ආලෝකයක් නිකුත් කෙරේ. ටර්බියම් වාතයේ ජ්වලනය කිරීමෙන් දුඹුරු පැහැති ඔක්සයිඩයක් (ආසන්න සූත්‍රය Tb 4 O 7) ලැබේ. Tb O 2 ඔක්සයිඩ ආකාරය ලබා ගැනීම සඳහා ප්‍රබල ඔක්සිකරණ ක්‍රියාවලියක් අනුගමනය කළ යුතු ය. ටර්බියම් ටෙට්‍රා ෆ්ලෝරයිඩ් (TbF 4) පිළියෙළ කරනුයේ ටර්බියම් ට්‍රයි ෆ්ලෝරයිඩ් ‍ෆ්ලෝරිනීකරණය කිරීමෙනි. එහෙත් Tb 4+ අයන ද්‍රාවණවල ඇති බව හඳුනාගෙන නැත. වෙනත් ලවණවල හා ද්‍රාවණවල දී ටර්බියම් ත්‍රිසංයුජ වන අතර ද්‍රාවණ ළා රෝස පාට හෝ නිර්වර්ණ අතර වර්ණ ගනියි. ටර්බියම් වර්ණාවලියේ පාර ජාම්බූල කොටසෙහි ඛණ්ඩ අවශෝෂණ (discrete absorption) වර්ණාවලී රේඛා ඇත. එම රේඛා ප්‍රමාණාත්මක විශ්ලේෂණයේ දී වැදගත් වේ. Tb 3+ අයන ඉතා ප්‍රබල ලෙස අණුක-ක්ෂේත්‍ර චුම්භක (para-magnetic) වේ.
  
(කර්තෘ: [[ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වලිසිංහ]])
 
(සංස්කරණය: 1965)
+
(සංස්කරණය: 2019)
  
[[ප්‍රවර්ගය: රසායන විද්‍යාව]]  
 
[[ප්‍රවර්ගය: රසායන විද්‍යාව]]  
  
[[ප්‍රවර්ගය: ට]]
 
[[ප්‍රවර්ගය: ට]]

14:53, 20 නොවැම්බර් 2024 වන විට නවතම සංශෝධනය

(Terbium). රසායනික මූල ද්‍රව්‍යයක් වූ මෙය (Tb) යන සංකේතයෙන් හඳුන්වනු ලැබේ. ටර්බියම් ආවර්තිතා වගුවේ B කාණ්ඩයේ විරල පාංශු (rare earth) ලෝහ අතුරින් මඳ වශයෙන් පවතින ලෝහයකි. කාමර උෂ්ණත්වයේ දී වාතය මඟින් හෝ සීතල ජලය මගින් ඔක්සිකරණය වී පවතින ටර්බියම්, ලෝහමය ආකාරයට ඔක්සිහරණය කළ විට රිදීමය සුදු පැහැයකින් යුක්ත වේ.

1843 දී ස්වීඩන් ජාතික කාල් පුස්ටාෆ් මොසැන්ඩර් (Carl Gustaf Mosander) විසින් මුලින් ම ටර්බියම් සොයා ගන්නා ලදි. ඉට්රියා (Yttria) නමින් හඳුන්වනු ලබන විරල පාංශු කොටස්වල තිබී ඔහු මෙය සොයා ගත් නමුත් එහි පැවැත්ම පිළිබඳ ව වසර 30ක් පමණ කාලයක් ගත වන තුරු ස්ථිර නොකෙරිණ. එසේ ම 1905 වන තුරු පිරිසිදු සංයෝගය පිළියෙල කිරීමක් ද සිදු වී නැත.

ටර්බියම් බොහෝ විරල පාංශු ඛනිජවල පවතින අතර තෝරියම් (Taurium) ප්‍රභවයක් වූ මොනසයිට් (Monazite) වැලිවලින් අතුරු ඵලයක් ලෙස ලබා ගත හැකි ය. එසේ ම න්‍යෂ්ටික විඛණ්ඩනයෙහි (nuclear fission) ඵලයන් අතර ද ටර්බියම් ඇත. වාණිජමය ලෙස ටර්බියම් නිපදවීම සඳහා අයන හුවමාරු ශිල්පීය ක්‍රම ප්‍රයෝජනයට ගනියි. නිර්ජලීය ෆ්ලෝරයිඩ් (Fluoride) කැල්සියම් සමග තාප ඔක්සිහරණයට (Thermo redcution) භාජන කිරීමෙන් ලෝහය වඩාත් පිරිසිදු ආකාරයෙන් පිළියෙල කරගත හැකි ය.

ටර්බියම්වල පරමාණුක ක්‍රමාංකය 65කි. පරමාණුක භාරය 158.925කි; ද්‍රවාංකය සෙ. 1,3600කි; තාපාංකය සෙ. 3,0410 කි; විශිෂ්ට ගුරුත්වය සෙ. 25 දී 8.234කි; සංයුජතාව 3කි; පළමු අයනීකරණ විභවය ඉලෙක්ට්‍රෝන වෝල්ට් 6.74කි. ටර්බියම් මූල ද්‍රව්‍යයේ අරය (Metal radium) ඇංග්ස්ට්‍රෝම් 1.762 හා Tb 3+ අයනයේ අයනික අරය ඇංග්ස්ට්‍රෝම් 0.92කි. මෙම මූලද්‍රව්‍යයට භූමි අවස්ථාවේ දී (ground state) මිශ්‍ර ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයක් ඇතැයි සලකනු ලැබේ. ඒ අනුව එහි ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය 1s 2, 2s 2, 2p 6, 3s 2, 3p 6 3d 10, 4s 2, 4p 6, 4d 10, 4f 8, හෝ 0, 5s 2, 5p 6, 5d 1 හෝ 0, 5s 2, 5p 6, 5d 1 හෝ 0, 6s 2 වේ.

ටර්බියම්වල ව්‍යූහමය ආකාර කීපයක් ඇත. කාමර උෂ්ණත්වයේ දී ව්‍යූහය ෂඩස්‍රාකාර ය. සෙ. -36ට පහළ උෂ්ණත්වයන්හි දී ටර්බියම් අයශ්චුම්භක (ferromagnetic) වේ. යපස්වල පවතින එක ම ටර්බියම් සමස්ථානිකය Tb-159 වේ. ටර්බියම්වල කෘත්‍රිම විකිරණශීලී සමස්ථානික 20ක් පමණ නිපදවා තිබේ. Tb-160 සමස්ථානිකය බීටා කිරණ නිකුත් කරන අතර මෙහි අර්ධ ජීවකාලය දින 73කි. සෝඩියම් ටර්බියම් බොරේට් ලේසර් (laser) ද්‍රව්‍යයක් ලෙස භාවිත කරන විට ඇංග්ස්ට්‍රෝම් 5,460ක තරංග ආයාමයෙන් යුක්ත ආලෝකයක් නිකුත් කෙරේ. ටර්බියම් වාතයේ ජ්වලනය කිරීමෙන් දුඹුරු පැහැති ඔක්සයිඩයක් (ආසන්න සූත්‍රය Tb 4 O 7) ලැබේ. Tb O 2 ඔක්සයිඩ ආකාරය ලබා ගැනීම සඳහා ප්‍රබල ඔක්සිකරණ ක්‍රියාවලියක් අනුගමනය කළ යුතු ය. ටර්බියම් ටෙට්‍රා ෆ්ලෝරයිඩ් (TbF 4) පිළියෙළ කරනුයේ ටර්බියම් ට්‍රයි ෆ්ලෝරයිඩ් ‍ෆ්ලෝරිනීකරණය කිරීමෙනි. එහෙත් Tb 4+ අයන ද්‍රාවණවල ඇති බව හඳුනාගෙන නැත. වෙනත් ලවණවල හා ද්‍රාවණවල දී ටර්බියම් ත්‍රිසංයුජ වන අතර ද්‍රාවණ ළා රෝස පාට හෝ නිර්වර්ණ අතර වර්ණ ගනියි. ටර්බියම් වර්ණාවලියේ පාර ජාම්බූල කොටසෙහි ඛණ්ඩ අවශෝෂණ (discrete absorption) වර්ණාවලී රේඛා ඇත. එම රේඛා ප්‍රමාණාත්මක විශ්ලේෂණයේ දී වැදගත් වේ. Tb 3+ අයන ඉතා ප්‍රබල ලෙස අණුක-ක්ෂේත්‍ර චුම්භක (para-magnetic) වේ.

(කර්තෘ: ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වලිසිංහ)

(සංස්කරණය: 2019)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ටර්බියම්&oldid=6498" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි