"අරණායක" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('සබරගමු පළාතේ පරණකූරු කෝරළේ, බටහිර තුන්පළාත් ප...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | සබරගමු පළාතේ පරණකූරු කෝරළේ, බටහිර තුන්පළාත් පත්තුවේ, මහඔය බඩ පිහිටි කුඩා නගරයකි. මාවනැල්ලේ සිට අරණායකට දුර සැතපුම් 8ක් වේ. ඉතා සුඛදායක දේශගුණයක් සහිත අරණායක ප්‍රදේශයෙහි පස ද සාරවත් හෙයින් කෘෂිකාර්මික කටයුතු දියුණුය. ඒ අවට, විශේෂයෙන් රබර් වැවිලි කොට ඇති වතු ප්‍රදේශයේ, | + | සබරගමු පළාතේ පරණකූරු කෝරළේ, බටහිර තුන්පළාත් පත්තුවේ, මහඔය බඩ පිහිටි කුඩා නගරයකි. මාවනැල්ලේ සිට අරණායකට දුර සැතපුම් 8ක් වේ. ඉතා සුඛදායක දේශගුණයක් සහිත අරණායක ප්‍රදේශයෙහි පස ද සාරවත් හෙයින් කෘෂිකාර්මික කටයුතු දියුණුය. ඒ අවට, විශේෂයෙන් රබර් වැවිලි කොට ඇති වතු ප්‍රදේශයේ, වෙළෙඳ මධ්‍යස්ථානය අරණායකයි. මේ හැර වී, පුවක්, කෝපි හා ගම්මිරිස් ද වවනු ලැබේ. |
| + | |||
| + | (සංස්කරණය: 1965) | ||
| + | |||
| + | [[ප්‍රවර්ගය: භූගෝල විද්‍යාව]] | ||
| + | |||
| + | [[ප්‍රවර්ගය: අ]] | ||
13:53, 17 ජනවාරි 2025 වන විට නවතම සංශෝධනය
සබරගමු පළාතේ පරණකූරු කෝරළේ, බටහිර තුන්පළාත් පත්තුවේ, මහඔය බඩ පිහිටි කුඩා නගරයකි. මාවනැල්ලේ සිට අරණායකට දුර සැතපුම් 8ක් වේ. ඉතා සුඛදායක දේශගුණයක් සහිත අරණායක ප්‍රදේශයෙහි පස ද සාරවත් හෙයින් කෘෂිකාර්මික කටයුතු දියුණුය. ඒ අවට, විශේෂයෙන් රබර් වැවිලි කොට ඇති වතු ප්‍රදේශයේ, වෙළෙඳ මධ්‍යස්ථානය අරණායකයි. මේ හැර වී, පුවක්, කෝපි හා ගම්මිරිස් ද වවනු ලැබේ.
(සංස්කරණය: 1965)