"අරත්තන (3)" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('බටහිර පලිස්පත්තුවේ පාතදුම්බර පළාතට අයත් ගමකි...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
බටහිර පලිස්පත්තුවේ පාතදුම්බර පළාතට අයත් ගමකි. කළු ගඟ හා කුකුළු ඔය මීට නුදුරින් ගලයි. දොඩම්වත්තේහෙල, ගොන්ගහන්නෙහෙල, පාන්තිබූහෙල, පිටකන්ද, තුරුනු ගලේකන්ද හා උඩහින්නේහෙල මේ අවට පිහිටි උස්බිම්ය. මේ ගමෙන් දළදා මාළිගයට මුරපංගුව හා හේවිසි පංගුව බැගින් තිබේ. අරත්තන බෝමළු පිටිය නාරම්පනාවේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ විසින් උන්වහන්සේගේ ශිෂ්‍යයන් සතර දෙනාට පවරා තිබුණ බව එච්.සී.පී. බැල් මහතා සඳහන් කරයි. | බටහිර පලිස්පත්තුවේ පාතදුම්බර පළාතට අයත් ගමකි. කළු ගඟ හා කුකුළු ඔය මීට නුදුරින් ගලයි. දොඩම්වත්තේහෙල, ගොන්ගහන්නෙහෙල, පාන්තිබූහෙල, පිටකන්ද, තුරුනු ගලේකන්ද හා උඩහින්නේහෙල මේ අවට පිහිටි උස්බිම්ය. මේ ගමෙන් දළදා මාළිගයට මුරපංගුව හා හේවිසි පංගුව බැගින් තිබේ. අරත්තන බෝමළු පිටිය නාරම්පනාවේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ විසින් උන්වහන්සේගේ ශිෂ්‍යයන් සතර දෙනාට පවරා තිබුණ බව එච්.සී.පී. බැල් මහතා සඳහන් කරයි. | ||
| + | |||
| + | (සංස්කරණය: 1965) | ||
| + | |||
| + | [[ප්‍රවර්ගය: භූගෝල විද්‍යාව]] | ||
| + | |||
| + | [[ප්‍රවර්ගය: අ]] | ||
13:58, 17 ජනවාරි 2025 වන විට නවතම සංශෝධනය
බටහිර පලිස්පත්තුවේ පාතදුම්බර පළාතට අයත් ගමකි. කළු ගඟ හා කුකුළු ඔය මීට නුදුරින් ගලයි. දොඩම්වත්තේහෙල, ගොන්ගහන්නෙහෙල, පාන්තිබූහෙල, පිටකන්ද, තුරුනු ගලේකන්ද හා උඩහින්නේහෙල මේ අවට පිහිටි උස්බිම්ය. මේ ගමෙන් දළදා මාළිගයට මුරපංගුව හා හේවිසි පංගුව බැගින් තිබේ. අරත්තන බෝමළු පිටිය නාරම්පනාවේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ විසින් උන්වහන්සේගේ ශිෂ්‍යයන් සතර දෙනාට පවරා තිබුණ බව එච්.සී.පී. බැල් මහතා සඳහන් කරයි.
(සංස්කරණය: 1965)