"අරූබා" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('වැනිසියුලා වෙරළට යාබදව බටහිර ඉන්දියා දූපත් අ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 2 පේළිය: | 2 පේළිය: | ||
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) | ||
| + | |||
| + | [[ප්‍රවර්ගය: භූගෝල විද්‍යාව]] | ||
[[ප්‍රවර්ගය: අ]] | [[ප්‍රවර්ගය: අ]] | ||
10:58, 21 ජනවාරි 2025 වන විට නවතම සංශෝධනය
වැනිසියුලා වෙරළට යාබදව බටහිර ඉන්දියා දූපත් අතර පිහිටි කැරසව් දූපත් පන්තියට අයත් වර්ග සැතපුම් 69ක් පමණැති කුඩා දිවයිනකි. වැනිසියුලාවෙන් හාරාගන්නා ඛනිජ තෙල් පිරිසුදු කරන ස්ථාන මෙහි පිහිටා තිබේ. ලන්දේසීන්ට අයිති දිවයිනක් වන මෙහි යුරෝපීය, චීන, නීග්‍රෝ ආදි විවිධ ජාතීහු වෙසෙති. ජනගහනය 1953 දී 57,300ක් විය. අගනුවර ඔරැජෙස්ටඩ්ය.
(සංස්කරණය: 1965)