"ලූඩෝවීකෝ ආර්යෝස්තෝ" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(1474 - 1533). ඉතාලි ජාතික උසස් කවියෙකි. ඔහුගේ ඇතැම් කෘ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | (1474 - 1533). ඉතාලි ජාතික උසස් කවියෙකි. ඔහුගේ ඇතැම් කෘතීන් ස්පෙන්සර් වැනි ඉංග්‍රීසි කවියන් ද ආදර්ශ කොට ගත් බව පවසති. රෝම සම්ප්‍රදායානුකූල සුඛාන්ත නාට්‍ය හතරක් ද භාවගීත රැසක් ද ලතින් කාව්‍ය කීපයක් ද ගද්‍ය ප්‍රබන්ධයක් ද ඔහුගේ කෘතීන් අතර වේ. | + | (1474-1533). ඉතාලි ජාතික උසස් කවියෙකි. ඔහුගේ ඇතැම් කෘතීන් ස්පෙන්සර් වැනි ඉංග්‍රීසි කවියන් ද ආදර්ශ කොට ගත් බව පවසති. රෝම සම්ප්‍රදායානුකූල සුඛාන්ත නාට්‍ය හතරක් ද භාවගීත රැසක් ද ලතින් කාව්‍ය කීපයක් ද ගද්‍ය ප්‍රබන්ධයක් ද ඔහුගේ කෘතීන් අතර වේ. |
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) | ||
09:28, 28 ජනවාරි 2025 වන විට නවතම සංශෝධනය
(1474-1533). ඉතාලි ජාතික උසස් කවියෙකි. ඔහුගේ ඇතැම් කෘතීන් ස්පෙන්සර් වැනි ඉංග්‍රීසි කවියන් ද ආදර්ශ කොට ගත් බව පවසති. රෝම සම්ප්‍රදායානුකූල සුඛාන්ත නාට්‍ය හතරක් ද භාවගීත රැසක් ද ලතින් කාව්‍ය කීපයක් ද ගද්‍ය ප්‍රබන්ධයක් ද ඔහුගේ කෘතීන් අතර වේ.
(සංස්කරණය: 1965)