"අල්බේදය" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(Albedo). විකිරණය යම් වස්තුවක් මතු පිටට වැටෙන කල එයි...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | (Albedo). විකිරණය යම් වස්තුවක් මතු පිටට වැටෙන කල එයින් පරාවර්තනය වන විකිරණයේ ප්‍රමාණය හා එහි වැටෙන විකිරණයේ මුළු ප්‍රමාණය අතර ඇති අනුපාතය අල්බේදය නම් වේ. නක්ෂත්‍ර විද්‍යාවෙහි මේ ශබ්දය ව්‍යවහාර වනුයේ ග්‍රහයකුගේ හෝ පරිවාර ග්‍රහයකුගේ හෝ ග්‍රහකයකුගේ හෝ මතුපිටට වැටෙන ආලෝකයෙන් සෑම දිසාවකින් ම ආපසු පරාවර්තනය වන කොටසටයි. නිදසුනක් වශයෙන් කියතොත් චන්ද්‍රයාගේ අල්බේදය 0.073කි. මෙයින් කියැවෙනුයේ චන්ද්‍රයා මතුපිට වැටෙන සූර්යාලෝකයෙන් ආපසු පරාවර්තනය වන්නේ මේ කොටස පමණක් බවයි. වෙනත් අල්බේද නම්: අඟහරුගේ 0.15; සිකුරුගේ 0.59; ග්‍රහකයන්ගේ 0.1. | + | [[ගොනුව:2-183.jpg|right|250px]](Albedo). විකිරණය යම් වස්තුවක් මතු පිටට වැටෙන කල එයින් පරාවර්තනය වන විකිරණයේ ප්‍රමාණය හා එහි වැටෙන විකිරණයේ මුළු ප්‍රමාණය අතර ඇති අනුපාතය අල්බේදය නම් වේ. නක්ෂත්‍ර විද්‍යාවෙහි මේ ශබ්දය ව්‍යවහාර වනුයේ ග්‍රහයකුගේ හෝ පරිවාර ග්‍රහයකුගේ හෝ ග්‍රහකයකුගේ හෝ මතුපිටට වැටෙන ආලෝකයෙන් සෑම දිසාවකින් ම ආපසු පරාවර්තනය වන කොටසටයි. නිදසුනක් වශයෙන් කියතොත් චන්ද්‍රයාගේ අල්බේදය 0.073කි. මෙයින් කියැවෙනුයේ චන්ද්‍රයා මතුපිට වැටෙන සූර්යාලෝකයෙන් ආපසු පරාවර්තනය වන්නේ මේ කොටස පමණක් බවයි. වෙනත් අල්බේද නම්: අඟහරුගේ 0.15; සිකුරුගේ 0.59; ග්‍රහකයන්ගේ 0.1. |
පරීක්ෂණාගාරයන්හි මනිනු ලබන්නා වූ, අප දන්නා ද්‍රව්‍යයන්ගේ අල්බේද සමඟ ආකාශ වස්තුක පෘෂ්ඨයේ ස්වභාවය ගැන දැන ගැනීමට පුළුවන. ග්‍රහයකුගේ අල්බේද අගය ඒ ග්‍රහයා වටා තිබෙන වායුගෝලයෙහි ප්‍රමාණයේ මිනුමකි. අල්බේදය වැඩිවෙත් ම වායුගෝල ස්තරයේ ඝනකම ද වැඩි වේ. | පරීක්ෂණාගාරයන්හි මනිනු ලබන්නා වූ, අප දන්නා ද්‍රව්‍යයන්ගේ අල්බේද සමඟ ආකාශ වස්තුක පෘෂ්ඨයේ ස්වභාවය ගැන දැන ගැනීමට පුළුවන. ග්‍රහයකුගේ අල්බේද අගය ඒ ග්‍රහයා වටා තිබෙන වායුගෝලයෙහි ප්‍රමාණයේ මිනුමකි. අල්බේදය වැඩිවෙත් ම වායුගෝල ස්තරයේ ඝනකම ද වැඩි වේ. | ||
09:20, 17 පෙබරවාරි 2025 වන විට නවතම සංශෝධනය
(Albedo). විකිරණය යම් වස්තුවක් මතු පිටට වැටෙන කල එයින් පරාවර්තනය වන විකිරණයේ ප්‍රමාණය හා එහි වැටෙන විකිරණයේ මුළු ප්‍රමාණය අතර ඇති අනුපාතය අල්බේදය නම් වේ. නක්ෂත්‍ර විද්‍යාවෙහි මේ ශබ්දය ව්‍යවහාර වනුයේ ග්‍රහයකුගේ හෝ පරිවාර ග්‍රහයකුගේ හෝ ග්‍රහකයකුගේ හෝ මතුපිටට වැටෙන ආලෝකයෙන් සෑම දිසාවකින් ම ආපසු පරාවර්තනය වන කොටසටයි. නිදසුනක් වශයෙන් කියතොත් චන්ද්‍රයාගේ අල්බේදය 0.073කි. මෙයින් කියැවෙනුයේ චන්ද්‍රයා මතුපිට වැටෙන සූර්යාලෝකයෙන් ආපසු පරාවර්තනය වන්නේ මේ කොටස පමණක් බවයි. වෙනත් අල්බේද නම්: අඟහරුගේ 0.15; සිකුරුගේ 0.59; ග්‍රහකයන්ගේ 0.1.පරීක්ෂණාගාරයන්හි මනිනු ලබන්නා වූ, අප දන්නා ද්‍රව්‍යයන්ගේ අල්බේද සමඟ ආකාශ වස්තුක පෘෂ්ඨයේ ස්වභාවය ගැන දැන ගැනීමට පුළුවන. ග්‍රහයකුගේ අල්බේද අගය ඒ ග්‍රහයා වටා තිබෙන වායුගෝලයෙහි ප්‍රමාණයේ මිනුමකි. අල්බේදය වැඩිවෙත් ම වායුගෝල ස්තරයේ ඝනකම ද වැඩි වේ.
චන්ද්‍රයා මත වැටෙන සූර්යාලෝකයෙන් 1/14කට අඩු ප්‍රමාණයක් පරාවර්තනය වන බැවින් චන්ද්‍රයාට තරමක් කළු පෘෂ්ඨයක් ඇති බැව් අපට වැටහේ. සිකුරු ග්‍රහයා, තමා වට කර තිබෙන ඝන වලාකුළු නිසා සූර්යාලෝකයෙන් 1/2ට වඩා ප්‍රමාණයක් පරාවර්තනය කරයි. පහසුවෙන් ඇසට පෙනෙනු පිණිස සමහර කෘත්‍රිම චන්ද්‍රිකාවන්ගේ පෘෂ්ඨ ඔප කරනු ලැබේ.
(සංස්කරණය: 1965)
