"ආකෘතියෝග" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ග්‍රහයන්ගේ විශේෂ යෙදීම් අනුව පරිකල්පිත යෝග ව...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | ග්‍රහයන්ගේ විශේෂ යෙදීම් අනුව පරිකල්පිත යෝග විස්සක් ආකෘතියෝග නමින් හැඳින්වේ. මේවාට ගදා, ශකට, විහග, | + | ග්‍රහයන්ගේ විශේෂ යෙදීම් අනුව පරිකල්පිත යෝග විස්සක් ආකෘතියෝග නමින් හැඳින්වේ. මේවාට ගදා, ශකට, විහග, ශෘඞ්ගාටක, හල, වජ්ර, යව, කමල, වාපී, යූප, ඉෂු, ශක්ති, දණ්ඩ, නෞ, කූට, ඡත්‍ර, චාප, අර්ධචන්ද්‍ර, සමුද්‍ර, චක්‍ර යන නම් දී තිබේ. මෙකී යෝගයන්ගේ විස්තර විභාග ලග්නචන්ද්‍රිකාදි ග්රන්ථවලින් දතයුතුයි. |
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) | ||
13:08, 2 අප්‍රේල් 2025 වන විට නවතම සංශෝධනය
ග්‍රහයන්ගේ විශේෂ යෙදීම් අනුව පරිකල්පිත යෝග විස්සක් ආකෘතියෝග නමින් හැඳින්වේ. මේවාට ගදා, ශකට, විහග, ශෘඞ්ගාටක, හල, වජ්ර, යව, කමල, වාපී, යූප, ඉෂු, ශක්ති, දණ්ඩ, නෞ, කූට, ඡත්‍ර, චාප, අර්ධචන්ද්‍ර, සමුද්‍ර, චක්‍ර යන නම් දී තිබේ. මෙකී යෝගයන්ගේ විස්තර විභාග ලග්නචන්ද්‍රිකාදි ග්රන්ථවලින් දතයුතුයි.
(සංස්කරණය: 1965)