"ආබෙයෝකූටා" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('නයිජීරියාවේ බටහිර ප්‍රදේශයෙහි පළාතක් හා නගරය...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | නයිජීරියාවේ බටහිර ප්‍රදේශයෙහි පළාතක් හා නගරයක් මෙනමින් හැඳින්වේ. 1825 පමණේ දී එග්බාවරුන් විසින් පිහිටුවා ගනු ලැබූ ආබෙයෝකූටා ජනාවාසය 1904 වන විට එම ගෝත්‍ර නායක (අලකේ) යටතෙහි සංවිධානය වූ ආණ්ඩුවක් මඟින් පාලනය විය. මෙම පාලන ප්‍රදේශය හා අවට ප්‍රදේශ කීපයක් එක්රැස් කිරීමෙන් 1914 දී ආබෙයෝකූටා පළාත පිහිටුවනු ලැබීය. ආබෙයෝකූටා පළාතේ ප්‍රධාන ආදායම් මාර්ගය කෘෂිකර්මය යි. අලවර්ග, කපු, කොකෝවා, පාම් මද හා පාම් තෙල් මෙහි ප්‍රධාන | + | නයිජීරියාවේ බටහිර ප්‍රදේශයෙහි පළාතක් හා නගරයක් මෙනමින් හැඳින්වේ. 1825 පමණේ දී එග්බාවරුන් විසින් පිහිටුවා ගනු ලැබූ ආබෙයෝකූටා ජනාවාසය 1904 වන විට එම ගෝත්‍ර නායක (අලකේ) යටතෙහි සංවිධානය වූ ආණ්ඩුවක් මඟින් පාලනය විය. මෙම පාලන ප්‍රදේශය හා අවට ප්‍රදේශ කීපයක් එක්රැස් කිරීමෙන් 1914 දී ආබෙයෝකූටා පළාත පිහිටුවනු ලැබීය. ආබෙයෝකූටා පළාතේ ප්‍රධාන ආදායම් මාර්ගය කෘෂිකර්මය යි. අලවර්ග, කපු, කොකෝවා, පාම් මද හා පාම් තෙල් මෙහි ප්‍රධාන වෙළෙඳ ද්‍රව්‍යයි ([[නයිජිරියාව]] බ.). |
| − | උත්තර අක්ෂාංශ | + | |
| + | උත්තර අක්ෂාංශ 7 9´ හා නැගෙනහිර දේශාංශ 3 21´ ආශ්‍රිතව ඕගුන් ගං ඉවුරේ ආබෙයෝකූටා නගරය පිහිටියේය. මීට දකුණින් වූ ලාගොස් නගරයට මෙහි සිට දුම්රිය මාර්ගය ඔස්සේ දුර සැතැපුම් 60කි. 1825 පමණේ දී වහලුන් සොයා ඩැහෝමි හා ඉබදාන් ප්‍රදේශවලින් පැමිණියවුන්ගෙන් ආරක්ෂාවීම සඳහා යොරුබා ගෝත්‍රයට අයත් එග්බා උපගෝත්‍රිකයන් තනාගත් බලකොටුවකින් මේ නගරය ආරම්භ විය. අබෙයෝකූටා දැනුදු එග්බාවරුන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානයයි. එහෙයින් ආබෙයෝකූටා පළාතේ පාලන හා වෙළෙඳ මධ්‍යස්ථානය වශයෙන් ද මේ නගරය වැදගත් වේ. | ||
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) | ||
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: භූගෝල විද්‍යාව]] |
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: ආ]] |
10:10, 22 අප්‍රේල් 2025 වන විට නවතම සංශෝධනය
නයිජීරියාවේ බටහිර ප්‍රදේශයෙහි පළාතක් හා නගරයක් මෙනමින් හැඳින්වේ. 1825 පමණේ දී එග්බාවරුන් විසින් පිහිටුවා ගනු ලැබූ ආබෙයෝකූටා ජනාවාසය 1904 වන විට එම ගෝත්‍ර නායක (අලකේ) යටතෙහි සංවිධානය වූ ආණ්ඩුවක් මඟින් පාලනය විය. මෙම පාලන ප්‍රදේශය හා අවට ප්‍රදේශ කීපයක් එක්රැස් කිරීමෙන් 1914 දී ආබෙයෝකූටා පළාත පිහිටුවනු ලැබීය. ආබෙයෝකූටා පළාතේ ප්‍රධාන ආදායම් මාර්ගය කෘෂිකර්මය යි. අලවර්ග, කපු, කොකෝවා, පාම් මද හා පාම් තෙල් මෙහි ප්‍රධාන වෙළෙඳ ද්‍රව්‍යයි (නයිජිරියාව බ.).
උත්තර අක්ෂාංශ 7 9´ හා නැගෙනහිර දේශාංශ 3 21´ ආශ්‍රිතව ඕගුන් ගං ඉවුරේ ආබෙයෝකූටා නගරය පිහිටියේය. මීට දකුණින් වූ ලාගොස් නගරයට මෙහි සිට දුම්රිය මාර්ගය ඔස්සේ දුර සැතැපුම් 60කි. 1825 පමණේ දී වහලුන් සොයා ඩැහෝමි හා ඉබදාන් ප්‍රදේශවලින් පැමිණියවුන්ගෙන් ආරක්ෂාවීම සඳහා යොරුබා ගෝත්‍රයට අයත් එග්බා උපගෝත්‍රිකයන් තනාගත් බලකොටුවකින් මේ නගරය ආරම්භ විය. අබෙයෝකූටා දැනුදු එග්බාවරුන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානයයි. එහෙයින් ආබෙයෝකූටා පළාතේ පාලන හා වෙළෙඳ මධ්‍යස්ථානය වශයෙන් ද මේ නගරය වැදගත් වේ.
(සංස්කරණය: 1965)