"ඉන්නල" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('[කොලෙයුස් රොටුන්ඩිපෝලියුස් - Coleus rotundifolius (Poir.) A. Chev. and Per...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | [කොලෙයුස් රොටුන්ඩිපෝලියුස් - Coleus rotundifolius (Poir.) A. Chev. and Perr.] ඉන්නල ලබියාටෙ කුලයට අයත් ශාකයකි. මේ පැළ කුඩාය, මිටිය. කඳ තරමක් ස්ථූලය. නටු සහිත අණ්ඩාකාර කොළ මාංසලය, සුගන්ධය. සමහර මුල් මහත් වී ආකන්ද සෑදේ. මේ ආකන්දවල ආහාර (කාබොහයිඩ්රේට්) ගබඩා වී තිබෙන නිසා ඒවා කෑමට ගනු ලැබේ. ඒකාක්ෂවල පිහිටි කුඩා නීල ලෝහිත මල්වල මුකුට ද්වි- ඕෂ්ඨිය. | + | [කොලෙයුස් රොටුන්ඩිපෝලියුස් - Coleus rotundifolius (Poir.) A. Chev. and Perr.] ඉන්නල ලබියාටෙ කුලයට අයත් ශාකයකි. මේ පැළ කුඩාය, මිටිය. කඳ තරමක් ස්ථූලය. නටු සහිත අණ්ඩාකාර කොළ මාංසලය, සුගන්ධය. සමහර මුල් මහත් වී ආකන්ද සෑදේ. මේ ආකන්දවල ආහාර (කාබොහයිඩ්රේට්) ගබඩා වී තිබෙන නිසා ඒවා කෑමට ගනු ලැබේ. ඒකාක්ෂවල පිහිටි කුඩා නීල ලෝහිත මල්වල මුකුට ද්වි-ඕෂ්ඨිය. |
| − | ආහාර පිණිස අල ලබාගැනීමට ලංකාවේ ද ඉන්නල වවනු ලබයි. මේ ශාකය මලයාවෙන් ලංකාවට ගෙනෙන ලදැයි සිතිය හැකිය. (අල බලන්න.) | + | |
| + | ආහාර පිණිස අල ලබාගැනීමට ලංකාවේ ද ඉන්නල වවනු ලබයි. මේ ශාකය මලයාවෙන් ලංකාවට ගෙනෙන ලදැයි සිතිය හැකිය. ([[අල]] බලන්න.) | ||
(සංස්කරණය: 1970) | (සංස්කරණය: 1970) | ||
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: උද්භිද විද්‍යාව]] |
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: ඉ]] |
11:28, 28 අප්‍රේල් 2025 වන විට නවතම සංශෝධනය
[කොලෙයුස් රොටුන්ඩිපෝලියුස් - Coleus rotundifolius (Poir.) A. Chev. and Perr.] ඉන්නල ලබියාටෙ කුලයට අයත් ශාකයකි. මේ පැළ කුඩාය, මිටිය. කඳ තරමක් ස්ථූලය. නටු සහිත අණ්ඩාකාර කොළ මාංසලය, සුගන්ධය. සමහර මුල් මහත් වී ආකන්ද සෑදේ. මේ ආකන්දවල ආහාර (කාබොහයිඩ්රේට්) ගබඩා වී තිබෙන නිසා ඒවා කෑමට ගනු ලැබේ. ඒකාක්ෂවල පිහිටි කුඩා නීල ලෝහිත මල්වල මුකුට ද්වි-ඕෂ්ඨිය.
ආහාර පිණිස අල ලබාගැනීමට ලංකාවේ ද ඉන්නල වවනු ලබයි. මේ ශාකය මලයාවෙන් ලංකාවට ගෙනෙන ලදැයි සිතිය හැකිය. (අල බලන්න.)
(සංස්කරණය: 1970)