"ඉබ්න් තුෆෛල්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(?-1185). ස්පාඤ්ඤයේ උපන් අරාබි ජාතික සුප්‍රසිද්ධ ද...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
 
(?-1185). ස්පාඤ්ඤයේ උපන් අරාබි ජාතික සුප්‍රසිද්ධ දාර්ශනිකයෙකි. පළමුවෙන් ග්රැනඩා ප්‍රදේශයෙහි වෛද්‍යවරයකු වශයෙන් ජීවිතය ආරම්භ කළ හෙතෙම පසු කාලයෙහි එහි ආණ්ඩුකාරයාගේ ලේකම් ධුරය දැරීය. ක්‍රි.ව. 1163–1184 කාලය තුළ හෙතෙම අල්මොහේදි සුල්තාන් අබූ යාකුබ් යූසුෆ් රජුගේ රාජවෛද්‍යවරයා වශයෙන් සේවය කළේය.
 
මධ්‍යකාලීන වැදගත් දාර්ශනික කෘතියක් වූ ඔහුගේ '' හායි ඉබ්න්යාක්සාන් '' නම් කෘතිය ප්ලේටෝ ධර්මය හා පෙරදිග ගූඪ වාදය සංකලනය කිරීමෙන් ගූඪ ලෙසින් ම කැරුණු ග්‍රන්ථයකි. එය භාෂා ගණනකට පෙරළා ඇත. වෛද්‍ය කෘති දෙකක් ද කර ඇති ඉබ්න් තුෆෛල් දක්ෂ නක්ෂත්‍ර විද්‍යාඥයෙක් ද විය.
+
මධ්‍යකාලීන වැදගත් දාර්ශනික කෘතියක් වූ ඔහුගේ 'හායි ඉබ්න්යාක්සාන්' නම් කෘතිය ප්ලේටෝ ධර්මය හා පෙරදිග ගූඪ වාදය සංකලනය කිරීමෙන් ගූඪ ලෙසින් ම කැරුණු ග්‍රන්ථයකි. එය භාෂා ගණනකට පෙරළා ඇත. වෛද්‍ය කෘති දෙකක් ද කර ඇති ඉබ්න් තුෆෛල් දක්ෂ නක්ෂත්‍ර විද්‍යාඥයෙක් ද විය.
 +
 
 +
(සංස්කරණය: 1970)
 +
 
 +
[[ප්‍රවර්ගය: පුද්ගල චරිත - දාර්ශනිකයෝ]]
 +
 
 +
[[ප්‍රවර්ගය: ඉ]]

09:29, 5 මැයි 2025 වන විට නවතම සංශෝධනය

(?-1185). ස්පාඤ්ඤයේ උපන් අරාබි ජාතික සුප්‍රසිද්ධ දාර්ශනිකයෙකි. පළමුවෙන් ග්රැනඩා ප්‍රදේශයෙහි වෛද්‍යවරයකු වශයෙන් ජීවිතය ආරම්භ කළ හෙතෙම පසු කාලයෙහි එහි ආණ්ඩුකාරයාගේ ලේකම් ධුරය දැරීය. ක්‍රි.ව. 1163–1184 කාලය තුළ හෙතෙම අල්මොහේදි සුල්තාන් අබූ යාකුබ් යූසුෆ් රජුගේ රාජවෛද්‍යවරයා වශයෙන් සේවය කළේය.

මධ්‍යකාලීන වැදගත් දාර්ශනික කෘතියක් වූ ඔහුගේ 'හායි ඉබ්න්යාක්සාන්' නම් කෘතිය ප්ලේටෝ ධර්මය හා පෙරදිග ගූඪ වාදය සංකලනය කිරීමෙන් ගූඪ ලෙසින් ම කැරුණු ග්‍රන්ථයකි. එය භාෂා ගණනකට පෙරළා ඇත. වෛද්‍ය කෘති දෙකක් ද කර ඇති ඉබ්න් තුෆෛල් දක්ෂ නක්ෂත්‍ර විද්‍යාඥයෙක් ද විය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉබ්න්_තුෆෛල්&oldid=7978" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි