ජිනත‍්‍රාත මහතෙර

සිංහල විශ්වකෝෂය වෙතින්
00:28, 1 සැප්තැම්බර් 2017 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජිනත‍්‍රාත මහතෙර. ක‍්‍රි.ව.590-650 අතර විසූ සාංඝිකවාදියකු වූ මෙතුමා කාශ්මීරයේ ‘ජයෙන්ද්‍රාරාමයෙහි’ නතර ව සිටි හියුං සියෑං මහතෙරුන් සමග දෙවසරක් මුළුල්ලේ එහි අධිපති තෙරුන් වහන්සේගෙන් ධර්මය උගත් බවක් කියැවෙයි.

මෙතුමා හියුං සියෑං මහතෙරුන්ගේ ගුරුවරයකු වූ බව තව තැනක සඳහන් ය.


ඞී. ආර්. සෙනෙවිරත්න

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජිනත‍්‍රාත_මහතෙර&oldid=894" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි