ඉබ්න් හිෂාම්

සිංහල විශ්වකෝෂය වෙතින්
10:33, 5 මැයි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(?-834). අරාබි ජාතික ජීවන චරිත ලේඛකයකු වූ මොහු වෛයාකරණයකු, භාෂා විශාරදයකු සහ ඉතිහාසඥයකු වශයෙන් ද ප්‍රකට ව සිටියේය. ඔහුගේ ප්‍රධාන කෘතිය ලෙස සැලැකෙනුයේ ඉබ්න් ඉෂාක් විසින් ලියන ලද මහමත්තුමාගේ ජීවන චරිතය සංශෝධනය කිරීමෙන් ලියූ ග්‍රන්ථය වේ.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉබ්න්_හිෂාම්&oldid=7992" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි