දේවශර්මන්-8
සිංහල විශ්වකෝෂය වෙතින්
14:16, 7 මාර්තු 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
රහතන් වහන්සේ නමකි. ‘විඥාන කාය ශාස්ත්ර’ නම් අභිධර්ම ග්රන්ථයේ කතුවරයා හැටියට සැලකේ.
ආශ්රිත ග්රන්ථ
(1) A Sanskrit English Dictionary - Sir Monier Williams
(2) Literary History of Sanskrit Buddhism - I. K. Nariman; Indological Book House 1973 p - 279
(කර්තෘ: අඥාතයි)
(සංස්කරණය නොකළ)