ආනන්ද පණ්ඩිත මුදලි
සිංහල විශ්වකෝෂය වෙතින්
09:08, 3 ඔක්තෝබර් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('මෙතෙම නරේන්ද්‍රසිංහ රජු කල විසී යයි සලකනු ලබන...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
මෙතෙම නරේන්ද්‍රසිංහ රජු කල විසී යයි සලකනු ලබන කිවියෙකි. ඔහු විසින් රචිත ප්‍රශස්ති කාව්‍යයක් කෝපන්හාගන් හි ආරක්ෂා වී ඇති සිංහල ග්‍රන්ථ අතර වේ.
(සංස්කරණය: 1965)
[[ප්‍රවර්ගය:]]
[[ප්‍රවර්ගය:]]