ලූඩෝවීකෝ ආර්යෝස්තෝ

සිංහල විශ්වකෝෂය වෙතින්
13:02, 22 ජනවාරි 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(1474 - 1533). ඉතාලි ජාතික උසස් කවියෙකි. ඔහුගේ ඇතැම් කෘ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1474 - 1533). ඉතාලි ජාතික උසස් කවියෙකි. ඔහුගේ ඇතැම් කෘතීන් ස්පෙන්සර් වැනි ඉංග්‍රීසි කවියන් ද ආදර්ශ කොට ගත් බව පවසති. රෝම සම්ප්‍රදායානුකූල සුඛාන්ත නාට්‍ය හතරක් ද භාවගීත රැසක් ද ලතින් කාව්‍ය කීපයක් ද ගද්‍ය ප්‍රබන්ධයක් ද ඔහුගේ කෘතීන් අතර වේ.

(සංස්කරණය: 1965)