ආකෘතියෝග
සිංහල විශ්වකෝෂය වෙතින්
11:08, 2 අප්‍රේල් 2025 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ග්‍රහයන්ගේ විශේෂ යෙදීම් අනුව පරිකල්පිත යෝග ව...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
ග්‍රහයන්ගේ විශේෂ යෙදීම් අනුව පරිකල්පිත යෝග විස්සක් ආකෘතියෝග නමින් හැඳින්වේ. මේවාට ගදා, ශකට, විහග, ශෘංගාටක, හල, වජ්ර, යව, කමල, වාපී, යූප, ඉෂු, ශක්ති, දණ්ඩ, නෞ, කූට, ඡත්‍ර, චාප, අර්ධචන්ද්‍ර, සමුද්‍ර, චක්‍ර යන නම් දී තිබේ. මෙකී යෝගයන්ගේ විස්තර විභාග ලග්න චන්ද්රිකාදි ග්රන්ථවලින් දතයුතුයි.
(සංස්කරණය: 1965)