උල්කෙන්ද
සිංහල විශ්වකෝෂය වෙතින්
09:07, 26 පෙබරවාරි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('බෙහෙත් පැළෑටියකි. උෂ්ණ වීර්‍ය්‍ය ඇත්තේය; වාත න...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
බෙහෙත් පැළෑටියකි. උෂ්ණ වීර්‍ය්‍ය ඇත්තේය; වාත නාශකය; භග්න සන්ධානය කරෙයි. මෙහි කොළ පොතු දෙවගය ම කැඩුණු බිඳුණු ස්ථාන සන්ධි ගැන්වීම සඳහා වෙනත් ඖෂධ වර්ග සමඟ යොදනු ලැබේ.
(සංස්කරණය: 1974)