උල්කෙන්ද

සිංහල විශ්වකෝෂය වෙතින්
12:30, 12 මාර්තු 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

වෙත පනින්න: සංචලනය, සොයන්න
5-32-2.jpg
බෙහෙත් පැළෑටියකි. උෂ්ණ වීර්‍ය්‍ය ඇත්තේය; වාත නාශකය; භග්න සන්ධානය කරෙයි. මෙහි කොළ පොතු දෙවගය ම කැඩුණු බිඳුණු ස්ථාන සන්ධි ගැන්වීම සඳහා වෙනත් ඖෂධ වර්ග සමඟ යොදනු ලැබේ.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උල්කෙන්ද&oldid=10569" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි