උල්කෙන්ද
සිංහල විශ්වකෝෂය වෙතින්
12:30, 12 මාර්තු 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
බෙහෙත් පැළෑටියකි. උෂ්ණ වීර්ය්ය ඇත්තේය; වාත නාශකය; භග්න සන්ධානය කරෙයි. මෙහි කොළ පොතු දෙවගය ම කැඩුණු බිඳුණු ස්ථාන සන්ධි ගැන්වීම සඳහා වෙනත් ඖෂධ වර්ග සමඟ යොදනු ලැබේ.
(සංස්කරණය: 1974)
