එක්සටර් (2)

සිංහල විශ්වකෝෂය වෙතින්
12:38, 16 අප්‍රේල් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඇමෙරිකාවේ නිව් හැම්ෂයර් ජනපදයේ නගරයකි. රොකිං...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඇමෙරිකාවේ නිව් හැම්ෂයර් ජනපදයේ නගරයකි. රොකිංහම් කෝරළයේ මධ්‍යස්ථානය වූ මේ නගරය බොස්ටන් නගරයට ඊසාන දිගින්, ස්ක්වෝම්ස්කොට් ගඟබඩ පිහිටා තිබේ. කපු වස්ත්‍ර, යන්ත්‍ර කොටස්, පිත්තල බඩු ආදිය සෑදීම මෙහි සැලැකිය යුතු කර්මාන්තය. නගරයේ ජනගහනය (1960) 5,896කි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එක්සටර්_(2)&oldid=10763" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි