ඇපොලොදෝරස් (2)

සිංහල විශ්වකෝෂය වෙතින්
15:07, 17 අප්‍රේල් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ක්‍රි.පූ. 180 පමණේදී ඇතන්ස්හි උපන් ග්‍රීක පඬුවෙක...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ක්‍රි.පූ. 180 පමණේදී ඇතන්ස්හි උපන් ග්‍රීක පඬුවෙකි. ඇරිස්ටාකස් නම් ශ්‍රෙෂ්ඨ පඬිවරයාගේ ශිෂ්‍ය වූ මෙතෙම 'වංශ කථාව' නම් ග්‍රීක ඉතිහාසය ලිවීමෙන් ප්‍රසිද්ධියට පත් විය.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇපොලොදෝරස්_(2)&oldid=10942" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි