එතල්රෙඩ් I
සිංහල විශ්වකෝෂය වෙතින්
10:11, 30 අප්‍රේල් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඉංග්‍රීසි ඉතිහාසයේ සඳහන් වන එතල්රෙඩ් නාමධාරී...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
ඉංග්‍රීසි ඉතිහාසයේ සඳහන් වන එතල්රෙඩ් නාමධාරී රජුන් දෙදෙනාගෙන් ප්‍රථමයා වූ මොහු 865-871 අතරතුර දී වෙසෙක්ස්හි රජ පදවිය දැරීය. කෙන්ට් හා නැගෙනහිර ඇංග්ලියා පෙදෙස්වල ද ආධිපත්‍යය ඉසුලූ මොහුගේ රාජ්‍ය කාලයෙන් වැඩි කොටසක් ගත වූයේ ඩේන් තර්ජනයන්ට මුහුණ දීමටය.
(සංස්කරණය: 1974)