එඩ්වඩ් II

සිංහල විශ්වකෝෂය වෙතින්
15:45, 25 මැයි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(1284-1327). පළමුවෙන් ම වේල්ස්හි කුමාර පදවිය ඉසුලූ එං...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1284-1327). පළමුවෙන් ම වේල්ස්හි කුමාර පදවිය ඉසුලූ එංගලන්ත ඔටුන්න හිමි කුමාරයාය. දුර්වල රජකු වූ මොහු ස්කොට්ලන්තයේ රොබට් බ්රූස් හා කළ යුද්ධයෙන් පැරදුණේය. 1327 දී සිහසුනෙන් පහ කරනු ලැබූ මෙතෙම මාස ගණනකට පසු ක්‍රෑර ලෙස ජීවිතක්ෂයට පමුණුවන ලදි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එඩ්වඩ්_II&oldid=11010" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි