එඩ්වඩ් IV
සිංහල විශ්වකෝෂය වෙතින්
15:46, 25 මැයි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(1442-83). 1461 දී රජ විය. ඔහුගේ ප්‍රධාන සහායක වොරික් සා...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(1442-83). 1461 දී රජ විය. ඔහුගේ ප්‍රධාන සහායක වොරික් සාමි 1470 දී ඔහුට විරුද්ධව කැරලි ගසා, කලින් සිහසුනෙන් පහ කරනු ලැබ සිටි හෙන්රි VI රජු නැවත රජබවට පැමිණ විය. ඕලන්දයට පැනගිය එඩ්වඩ් 1471 දී ආපසු පැමිණ වොරික් පරදවා හෙන්රි රජු මරා දමා රටේ බලය අල්ලාගෙන දිවිහිමියෙන් රාජ්‍යය කෙළේය.
(සංස්කරණය: 1974)