එලිස් දූපත

සිංහල විශ්වකෝෂය වෙතින්
08:31, 15 ජූනි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයට අයත්, නිව්යෝක් ව...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයට අයත්, නිව්යෝක් වරායේ පිහිටි කුඩා දූපතකි. ඇමෙරිකානු සංක්‍රමණ දෙපාර්තමේන්තුව මගින් විදේශ සංක්‍රමණිකයන් පරීක්ෂා කරනු ලබන මධ්‍යස්ථානයයි. කලින් මෙය සියලු ම විදේශිකයන් පිළිගනු ලබන මධ්‍යස්ථානය විය. දැන් මෙහි යවනු ලබන්නේ ගමන් බලපත්‍ර නොලත් සංක්‍රමණිකයන් පමණකි. සිය රටවලට ආපසු යවනු සඳහා ඔව්හු මේ දුපතේ නවත්වාගනු ලැබෙත්.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එලිස්_දූපත&oldid=11081" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි