ඇරියාව

සිංහල විශ්වකෝෂය වෙතින්
12:11, 15 ජූලි 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඇෆ්ඝනිස්ථානයේ හිරාත් (බ.) ප්‍රදේශයට ව්‍යවහාර...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඇෆ්ඝනිස්ථානයේ හිරාත් (බ.) ප්‍රදේශයට ව්‍යවහාර වූ පැරණි නාමයයි. ඇරියාව හැම විට ම සඳහන් වන්නේ ඇරකෝසියාව සමඟය. එහි ඉතිහාසය ද බොහෝ දුරට ඇරකෝසියාවේ ඉතිහාසයට සමානය. ඇරකෝසියාව බ.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇරියාව&oldid=11435" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි