ඔතාරු

සිංහල විශ්වකෝෂය වෙතින්
12:32, 10 අගෝස්තු 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ජපානයට අයත් හොක්කයිදෝ දූපතේ නිරිත දිග පිහිටි...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජපානයට අයත් හොක්කයිදෝ දූපතේ නිරිත දිග පිහිටි වරායකි. යුබාරි නුවර ගල් අඟුරු බිම්වලින් ලැබෙන ගල් අඟුරු හොන්ෂු දිවයිනට නැව්වල පටවා යැවීම සඳහා මේ වරාය ඉවහල් වේ. මස්මැරීම ගැන ද ප්‍රසිද්ධය. 1960 දී මෙහි ජනගහනය 198,511ක් විය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔතාරු&oldid=11527" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි