මුල්ලපිටියේ කේ.එච්. ද සිල්වා

සිංහල විශ්වකෝෂය වෙතින්
11:38, 22 ඔක්තෝබර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('මුහ්න්දිරම් මුල්ලපිටියේ කේ.එච්. ද සිල්වා අභයස...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මුහ්න්දිරම් මුල්ලපිටියේ කේ.එච්. ද සිල්වා අභයසිංහ විජයශ්‍රීවර්ධන හෙවත් මුල්ලපිටියේ රාළහාමි නමින් ප්‍රකට ග්‍රන්ථ විශාරදයෙකි, මහා කවියෙකි, ලේඛකයෙකි, පරිවර්තකයෙකි. තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන භාෂා පරිවර්තක ව සිටි. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ සේවය කළ.