ඕගාදායි

සිංහල විශ්වකෝෂය වෙතින්
15:15, 12 නොවැම්බර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(? - 1241). චීනය යටත්කොටගෙන 1229 සිට 1241 දක්වා එහි මහාඛාන...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(? - 1241). චීනය යටත්කොටගෙන 1229 සිට 1241 දක්වා එහි මහාඛාන් පදවිය දැරූ මොංගල් ජාතික ආක්‍රමණිකයෙකි. මොංගල් අධිරාජ්‍ය නිර්මාතෘවර ජෙංඝිස් ඛාන්ගෙන් පසු අධිරාජ පදවියට පත් වූ මොහු ද ජෙංඝිස් ඛාන්ගේ දරුණු ප්‍රතිපත්තිය ම අනුගමනය කරමින් චීනයේ කොටස් මොංගල් ධජයට යටත් කළේය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඕගාදායි&oldid=12103" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි