ඕගාදායි
සිංහල විශ්වකෝෂය වෙතින්
15:15, 12 නොවැම්බර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(? - 1241). චීනය යටත්කොටගෙන 1229 සිට 1241 දක්වා එහි මහාඛාන...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(? - 1241). චීනය යටත්කොටගෙන 1229 සිට 1241 දක්වා එහි මහාඛාන් පදවිය දැරූ මොංගල් ජාතික ආක්රමණිකයෙකි. මොංගල් අධිරාජ්‍ය නිර්මාතෘවර ජෙංඝිස් ඛාන්ගෙන් පසු අධිරාජ පදවියට පත් වූ මොහු ද ජෙංඝිස් ඛාන්ගේ දරුණු ප්‍රතිපත්තිය ම අනුගමනය කරමින් චීනයේ කොටස් මොංගල් ධජයට යටත් කළේය.
(සංස්කරණය: 1974)