ඕවන් ස්ටැන්ලි කඳුවැටිය

සිංහල විශ්වකෝෂය වෙතින්
10:45, 23 නොවැම්බර් 2026 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('අග්නිදිග නිව්ගිනියේ පිහිටි සැ.600ක් පමණ දිග කඳු...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

අග්නිදිග නිව්ගිනියේ පිහිටි සැ.600ක් පමණ දිග කඳුවැටියකි. පැපුවා ප්‍රදේශයේ උස ම කූටය වූ අඩි 13,240ක් උසැති වික්ටෝරියා කන්ද පිහිටියේ මෙම කඳුවැටියේය.

(සංස්කරණය: 1974)