අන්තෝනියෝ, කයිතන්
සිංහල විශ්වකෝෂය වෙතින්
11:33, 20 ජූනි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(? – 1857). දහනවවන සියවසේ මැද හරියේ දී පමණ ලංකාවේ කත...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(? – 1857). දහනවවන සියවසේ මැද හරියේ දී පමණ ලංකාවේ කතෝලිකයන් විසින් මෙරට ඉංග්‍රීසි අධ්‍යාපනය දියුණු කිරීම සඳහා කතෝලික මිෂනාරිවරුන් එවන ලෙස කරන ලද ඉල්ලීම අනුව පාප්තුමා විසින් ලංකාවට එවන ලද පූජාප්‍රසාදිනීන්වහන්සේලාගෙන් එක් නමකි. ඉන්දියානු පූජකවරයකු වූ මෙතුමා දක්ෂ දේශකයෙක් ද විය. ලංකාවට ආ පසු එතුමා කොළඹ රාජගුරු ප්‍රසාදීන්වහන්සේ ගේ සහකාරතුමා වශයෙන් පත්කරනු ලැබුවේය.
(සංස්කරණය:1963)