ජායෛකගෘහිකතාව (Gynomonoecious).
සිංහල විශ්වකෝෂය වෙතින්
12:37, 16 ජූනි 2017 වන විට Chamila (කතාබහ | දායකත්ව) ('යම් ශාක විශේෂයක ජායාංගි පුෂ්ප හා ද්විලිංගික ප...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
යම් ශාක විශේෂයක ජායාංගි පුෂ්ප හා ද්විලිංගික පුෂ්ප දෙවර්ගයක් පැවතීම හා එම දෙවර්ගය ම එක ම ශාකයක පැවතීම ජෙයෙකගෘහිතාව ලෙස හැඳින්වේ. මෙවැනි ශාක ඒකගෘහික වේ. ජායාංගි පුෂ්ප වෙන ම පැවතීම හේතුවෙන් පරපරාගණය සිදුවීම එක්තරා දුරකට සහතික කර ඇත. සූර්යකාන්ත කුලයේ (Asteraceae) ශාක බොහොමයක් ජාෙයෙකගෘහිකතාව පෙන්වයි.
ප්රසාද් සේනාධීර