සුන්දර මහාදේවි

සිංහල විශ්වකෝෂය වෙතින්
11:34, 5 ජනවාරි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('මහා විජයබාහු නිරිඳු පුත් වික්‍රමබාහු රජුගේ ම...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මහා විජයබාහු නිරිඳු පුත් වික්‍රමබාහු රජුගේ මෙහෙසියයි. මෙතුමිය විසින් දිඹුලාගල ආරාණ්‍ය සේනාසනයෙහි පිටගැට පෙළක් කරවූ බව එහි ඇති ශිලාලේඛනයකින් ප්‍රකාශ වෙයි. එම ශිලාලිපියේ පිටපතක් (1953 සැප්තැම්බර් 27) සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකයේ වැලිවිටියේ සෝරත නාහිමියන්ගේ නමින් පළ වූ ලිපියක සඳහන් වේ.

සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකය 1953 සප් 27

(කර්තෘ: හපුගොඩ සුමනතිස්ස ස්ථවිර: 1964)

(සංස්කරණය ‍නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=සුන්දර_මහාදේවි&oldid=4343" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි