දිය තණකොළ
සිංහල විශ්වකෝෂය වෙතින්
05:18, 18 මාර්තු 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('Brachiaria mutica යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්ව...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
Brachiaria mutica යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. GRAMINEAE ග්රැමිනේ නම් උද්භිද කුලයට අයත් ය. ඝන නාමය ග්‍රීක භාෂාවෙන් බාහුව යන අරුත දෙයි. ශාකයේ බීජ හට ගන්නා කරල බාහුවක හැඩය ගනියි.
(කර්තෘ: පී.ජී.ඩී. ප්‍රදීපා සේරසිංහ)
(සංස්කරණය නොකළ)