ධොනක

සිංහල විශ්වකෝෂය වෙතින්
13:47, 19 මාර්තු 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('මුන් වහන්සේ ගෞතම බුද්ධ සාසනයෙහි අසූ මහ සව්වන්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මුන් වහන්සේ ගෞතම බුද්ධ සාසනයෙහි අසූ මහ සව්වන් අතුරෙහි ලා සැලකෙති. බාවරී බ්‍රාහ්මණයාගේ ශිෂ්‍යයන් සොළොස් දෙනාගෙන් කෙනකු වූ මෙතෙමේ ද ඔහුගේ නියමය අනුව බුදුන්ගෙන් ප්‍රශ්න ඇසීමට ගියේ ය. ප්‍රශ්න විසර්ජනය අවසන් වෙත් ම දහසක් මානවකයන් සමඟ ධොනක රහත් ඵලයට පැමිණියේ ය. “ධොනක මානව ප්‍රච්ඡා”යෙහි මේ ප්‍රශ්න විසර්ජනය විස්තර ව එයි.

(කර්තෘ: අඥාතයි)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ධොනක&oldid=5286" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි