අලෙක්සාන්දර් ඉවානවිච් අන්ද්රේයෙෆ්
සිංහල විශ්වකෝෂය වෙතින්
13:30, 20 මැයි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('පීඑච්.ඩී., ඩී.එස්සී., රුසියානු ඉතිහාසඥයෙකි, තිබ්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
පීඑච්.ඩී., ඩී.එස්සී., රුසියානු ඉතිහාසඥයෙකි, තිබ්බතය පිළිබඳ පර්යේෂකයෙකි, එස්.අයි. වවීලොෆ් අනුස්මරණ ස්වාභාවික විද්‍යා දැනුම සහ තාක්ෂණ ඉතිහාස අධ්‍යයනායතනයේ ශාන්ත පීටර්ස්බර්ග් ශාඛාවේ 'ප්රමුඛ පෙළ ශාස්ත්‍රීය පර්යේෂක' ව සිටි (1994-2018), ලේඛකයෙකි, 'ග්‍රිෆින් සම්මාන' (Order of the Griffin) ලාභී (2005), 'බුර්යාතියා ජනරජයේ ගෞරවනීය සංස්කෘතික ක්‍රියාකාරී' නාමධාරී (2006).