ආඛිසාර්

සිංහල විශ්වකෝෂය වෙතින්
09:28, 4 ජූලි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('බටහිර ඇනටෝලියාවේ නගරයකි. ස්මර්නා නගරයට සැතැප...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

බටහිර ඇනටෝලියාවේ නගරයකි. ස්මර්නා නගරයට සැතැපුම් 53ක් ඊශාන දිගින් පිහිටා තිබේ. සෙලූකස් නිකේටර් විසින් ක්‍රි.පූ. 280 දී පමණ ඉදි කරන ලද තයියටයිරා නගරය පිහිටා තිබුණේ මේ ප්‍රදේශයෙහි නිසා මෙය අවට පැරැණි නටබුන් බොහෝය. මෙම ප්‍රදේශයෙන් කපු, ලොම්, අබින් සහ ධාන්‍ය වර්ග පිටරට යවනු ලැබේ. ජනගහනය (1955 දී) 30,156කි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආඛිසාර්&oldid=5752" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි