මෙත්තගු මහ තෙර

සිංහල විශ්වකෝෂය වෙතින්
13:18, 12 ජූලි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('මුන්වහන්සේ ගෞතම බුද්ධ ශාසනයෙහි අසූමහා ශ්‍රාව...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මුන්වහන්සේ ගෞතම බුද්ධ ශාසනයෙහි අසූමහා ශ්‍රාවකයන් අතුරෙහි ලා සැලකෙත්.

බාවරි තාපසයන්ගේ සොළොස් ශිෂ්‍යයන්ගෙන් කෙනකු වූ මෙතෙම දහසක් පිරිවර සමඟ ගොස් බුදුන්ගෙන් ප්‍රශ්න විචාළේ ය. බුදුන් ප්‍රශ්න විසඳා අවසන් වෙත් ම පිරිවර ජනයාත් සමඟ හේ අර්‍හත්වයට පැමිණියේ ය. ඔහුගේ ප්‍රශ්නය වූයේ ලෝකයේ විවිධ රෝග හටගන්නේ කෙසේද යන්න ය. උපධි කරණ කොට ගෙනැයි බුදුහු පිළිතුරු දුන්හ. අනික් පසලොස් දෙනා ද මෙසේ ම පිරිවර සමඟ රහත් වූහ.

(කර්තෘ: අඥාතයි)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=මෙත්තගු_මහ_තෙර&oldid=5879" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි