මහම්මත් අල් ෂහරස්තානි

සිංහල විශ්වකෝෂය වෙතින්
12:51, 17 ජූලි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ඉස්ලාමික ග්‍රන්ථ කර්තෘවරයෙකි. ඛුරාසාන් වැසිය...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉස්ලාමික ග්‍රන්ථ කර්තෘවරයෙකි. ඛුරාසාන් වැසියකු වූ ඔහු 1128 දී රචනා කළ 'ආගම් සහ නිකාය පිළිබඳ පොත' නම් ග්‍රන්ථයෙහි එවක ලොව පැවැතුණු ප්‍රධාන ආගම් සහ දර්ශන පිළිබඳ විග්‍රහයක් දැක්වෙයි. ඒවායේ සංක්‍ෂිප්ත ඉතිහාසය ද ඇතුළත් මෙම කෘතිය ඉතා ව්‍යක්තය, අපක්‍ෂපාතය.

(සංස්කරණය: 1965)